ඈත්තටම කරන්න ඕනේ ඔය වගේ තෑන් කවර් කරන්න රජය මෑදිහත් වෙලා ටවර් ගහලා ශෙයාරින් කරන්න බල කරන්න ඕනේ .. හමුදාවෙන් යුද්ධේ ඉවර වුනාම උතුර කවර් කලේ එහෙම.. හමුදා කෑම්ප් වල ටවර් එක ගානේ ගහන්න දුන්නා අඩි සීයට කිට්ටුව.. හෑම ටවර් එකම ගහන කෙනා අනිත් අයට රෙන්ට් කරන්න ඕනේ. ඒ වගේම එන හෑම ඔපරේටර්ම හමුදාවට ගෙවන්න ඕනේ.. අඩි 70 උඩද කොහෙද ටික හමුදාවට අයින් කරන්න ඕනේ. හමුදා නිලධාරීන්ගේ විශන් එක හින්දා ඒ පෑත්ත ඉක්මනටම කවර් වුනා වගේම හමුදාවටත් හොද infrastructure ලෑබුනා නියත මාසික ආදායමක් එක්කමලොකු ගානක් වියදම් කලාට උන්ට ලාබයක් නෑනෙ බන්.ප්රයිවට් උන් පිනට බිස්නස් කරන්නෙ නෑනෙ.
පිනට කරනවනම් රජයේ එකක් වෙන්න ඕනෙ.
