හොදම තැන්

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    මචන්ලා,

    හෙටයි අනිද්දයි නිමාඩුනේ.ඉතින් පොඩි රවුමක් ගහන්න හිතුවා. කොට්ටාවෙ ඉඳන් කිමි100 වගේ ඇතුලත තියෙන හොද තැන් ටිකක් කියන්නකෝ යන්න. බලන්න මොනාහරි තියෙන තැන්.

    ​
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    avatar63803_8.gif
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    තෑන්ක් පතිරනයෝ

    තෑන්ක්ස් මචන්

    ජින්තුවා;17833887 said:
    බෝතල් ටිකක් ගත්ත. හෙටයි අනිද්දයි හොඳට බොනව.

    අපි බෝතල් ගත්තා,යන තැන වතුර සවුත්තුද දන්නෙ නැති නිසා.
    :P
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    තෑන්ක් පතිරනයෝ

    තෑන්ක්ස් මචන්

    අපි බෝතල් ගත්තා,යන තැන වතුර සවුත්තුද දන්නෙ නැති නිසා.
    :P

    කිතුල්ගල පලයන්, whitewater rafting, adventure sports එහෙම කරලා ආතල් එකක් ගන්න පුළුවන්.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කොට්ටාවේ ඉඳන් කෙලින්ම බටහිරට පලයන් 90 km. සිරා පොට් එකක් තියනවා මුහුදේ! :yes:
    11.gif
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi

    මචන්ලා,

    හෙටයි අනිද්දයි නිමාඩුනේ.ඉතින් පොඩි රවුමක් ගහන්න හිතුවා. කොට්ටාවෙ ඉඳන් කිමි100 වගේ ඇතුලත තියෙන හොද තැන් ටිකක් කියන්නකෝ යන්න. බලන්න මොනාහරි තියෙන තැන්.

    ​

    nanna palayan ingiriye.... tava poyata palayan kelani....
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ජින්තුවා;17833929 said:
    කිතුල්ගල පලයන්, whitewater rafting, adventure sports එහෙම කරලා ආතල් එකක් ගන්න පුළුවන්.
    දෙන්නයි ඉන්නේ මචන්, කිතුල්ගල යනවනම් 4ක්වත් යන්න ඕනේ:D

    කොට්ටාවේ ඉඳන් කෙලින්ම බටහිරට පලයන් 90 km. සිරා පොට් එකක් තියනවා මුහුදේ! :yes:
    11.gif
    මුහුදද?:P
    හ්ම්ම්ම්..... බොන්නද....?? වයිෆ් එක්කද.....?? :rolleyes:

    වයිෆි එක්ක
    :love: