හොදම පීට්සා එක මොකද්ද?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    ඒක තමා බං අපේ ගමේ කබලේ රොටී පුච්චනවා ඔයිට වඩා ලස්සනට. කොස් එක්ක කන්න පුලුවන් පැලෙන්න :rofl:

    අම්මා හදන පොල් රොටි හොඳ මාළු / මස් කරියක් එක්ක කනකොට ඔය පීසා පරාදයි!

    ;)
     

    TV Series

    Member
    Oct 23, 2017
    196
    24
    0
    පීසා නම් මෙලෝ රහක් නැ .ඊටවඩා හොදයි පොල් රොටියක් බිත්තර, ලුණුමිරිස් එක්ක කනවා .පට්ට රහයි
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    Hawaiian ekai Sea food ekai rasai Pizza hut eke

    Teriyaki eka hodai Dominoz eke

    e unata oya dekatama wada rasai Arthur's Michael Angelo wage places

    echchara durak yanna ba ban pizza kanna. ape paththe thiyenne pizza hut eka vitharai. 40 - 50 km vage durakinnam dominoz ekath thiyenawa
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    පීසා නම් මෙලෝ රහක් නැ .ඊටවඩා හොදයි පොල් රොටියක් බිත්තර, ලුණුමිරිස් එක්ක කනවා .පට්ට රහයි

    roti kapuwama mage bada danawa. mokada danne na. gas nisa venna athi :confused:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,468
    113
    කෝ ,කලිසම ගලවල පහත් වෙයන් කවන්න

    -10 වැඩිහිටියන්ට වැදගත් විදියට කතා කරපං.. :angry:

    අනේ තෝව දවසක පොලිසියට කොටු වෙන්ඩෝන :yes:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,146
    3,146
    113
    Hot and Spicy chicken
    BBQ Chicken
    Devilled Chicken
    Double Chicken and Cheese
    Teriyaki Chicken
    Hot Garlic Prawns
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    Pizza hut melo rahak nh bn. eeta wada hodai pangediyak puchchagena ealuwaluth ekka kana eka.