හොදම බෝතලේ මොකද්ද ? :P

EKBO

Junior member
  • Jan 12, 2012
    192
    13
    18
    හොදම බෝතලේ මොකද්ද ? :P

    කට්ටිය මට 31 රෑ ගහන්න හොද බෝතලයක් කියපල්ලකෝ .. Rs.2000 කට වගේ තමා හොයන්නේ .පොඩ්ඩක් වැඩි උනාට කමක් නැහැ .
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    Vat 69 ekanam ela....

    duty free price eka 14$ wage wenne... eliyenam kohomada danne na


    :yes::yes::yes:
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    bump-1.png
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මොන දේ ගැහැව්වත් වෙන්නෙ ඩෝප් වෙන එකනෙ. ඒ හින්ද මම නම් කියන්නෙ Rockland White Rum එකක් ගන්න. 1400 ගානක් ද කොහෙද වෙන්නෙ. 2L Coke එකයි තව ඕන අඩුම කුඩුම ටික ඉතිරි මුදලින් ගන්න පුලුවන්. හොදට එන්ජෝයි කරන්න පුලුවන් long drink එකක්
    187832_220842507940614_8146668_n.jpg