එක වසරේ ඉදලා මාව දන්න. trip ගියපු, movies බලන්න ගියපු, ගොඩක් මම Free සෙට් කරපුවා හැමතැනම ගියපු එකා හොරෙන්ම කෙල්ලෙක් සෙට් කරගෙන ඉක්මනටම register වුනා එක කිව්වෙත් registration හෙට නම් අද message කලේ.
අන්තිමට පෙරේදා තිබුනු cinnamon lakeside වෙඩින් එකවත් කිව්වෙ නෑ ඇයි බන් ඒ? ඌ එව්වෙ අඩෝ වෙඩින් එක හෙට පොඩියට ගන්නෙ කොරොනා නිසා. ඌව මම යාලුකමෙන් ඉවත් කලා මරණයකට මගුලකට නැති එවුන්ගෙන් වැඩක් තියෙනවද කියන කතාව සහතික ඇත්ත. යාලුවෝ කියන එවුන් නම් එපා තනියෙන් ඉන්නවා බිස්නස් එකක් කරගෙන