හොදම යාලුවා

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    එක වසරේ ඉදලා මාව දන්න. trip ගියපු, movies බලන්න ගියපු, ගොඩක් මම Free සෙට් කරපුවා හැමතැනම ගියපු එකා හොරෙන්ම කෙල්ලෙක් සෙට් කරගෙන ඉක්මනටම register වුනා එක කිව්වෙත් registration හෙට නම් අද message කලේ.
    අන්තිමට පෙරේදා තිබුනු cinnamon lakeside වෙඩින් එකවත් කිව්වෙ නෑ ඇයි බන් ඒ? ඌ එව්වෙ අඩෝ වෙඩින් එක හෙට පොඩියට ගන්නෙ කොරොනා නිසා. ඌව මම යාලුකමෙන් ඉවත් කලා මරණයකට මගුලකට නැති එවුන්ගෙන් වැඩක් තියෙනවද කියන කතාව සහතික ඇත්ත. යාලුවෝ කියන එවුන් නම් එපා තනියෙන් ඉන්නවා බිස්නස් එකක් කරගෙන
     

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    එක වසරේ ඉදලා මාව දන්න. trip ගියපු, movies බලන්න ගියපු, ගොඩක් මම Free සෙට් කරපුවා හැමතැනම ගියපු එකා හොරෙන්ම කෙල්ලෙක් සෙට් කරගෙන ඉක්මනටම register වුනා එක කිව්වෙත් registration හෙට නම් අද message කලේ.
    අන්තිමට පෙරේදා තිබුනු cinnamon lakeside වෙඩින් එකවත් කිව්වෙ නෑ ඇයි බන් ඒ? ඌ එව්වෙ අඩෝ වෙඩින් එක හෙට පොඩියට ගන්නෙ කොරොනා නිසා. ඌව මම යාලුකමෙන් ඉවත් කලා මරණයකට මගුලකට නැති එවුන්ගෙන් වැඩක් තියෙනවද කියන කතාව සහතික ඇත්ත. යාලුවෝ කියන එවුන් නම් එපා තනියෙන් ඉන්නවා බිස්නස් එකක් කරගෙන
    කා ගැනවත් ලොකුවට බලාපොරොත්තු තියන් ඉන්නෙපා බo , අපි උදව්වක් කරා නම් ඒක එතනින් ඉවර කරාම හිත නිදහස්.
    අනික අපි යාලුවා ගැන කොච්චර හොඳින් හිතන් හිටියත්, එයා අපි ගැන කොහොම හිතන් ඉන්නවද කව්ද දන්නෙ.
    මටත් පොඩි කාලේ ඔහොම දෙයක් වෙලා සෑහෙන්න දුක හිතුනා.
    ඒත් දැන් නම් හිනහත් යනව.
    මිනිස්සු විවිධාකාරයි බo.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    owa hithanna epa ba,pelal welawata api bokken yaluwek assare karath u apiwa assare karanne aen wasiyak ganna witharai.eka nisa owa wadiya hithanna epa.owa hithala api duk wena eka therumak na oya wage yaluwek wenuwen.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    දැන් සතුටු වෙයන්.

    බැදීම් අඩු වෙන තරමට දුක අඩුයි, ඒක මරු
    වියදමුත් අඩුයි, ඒක ඊටත් වඩා මරු.

    පවුලයි, මව/පියා ඇරුනු කොට වෙන එවුන් එක්ක බැදීම් ඇති කරගන්න එපා.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    hodama yaluwek da
    ඔව් එත් ඌට වෙන එවුනුත් හිටියා. මම ඌව හොදම යාලුවා විදියට හිටියත් ඌ එහෙම නෙවෙ කියලා මට තේරෙනවා. 1994 ඉදන් මන් ඌව දන්නෙ.ලගින්ම හිටපු එකා කෙල්ලෙක් හම්බුනු ගමන් වෙනස් වුනා. කලිනුත් ඌ breakup වෙලා හිටියේ 2parak.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    උබලත් යාලුවො කියන එවුන්ගෙන් පරිස්සම් වෙයල්ලා තමන්ගෙ කාලය යාලුකමට කැපකරලා අන්තිමට මුකුත් නෑ.
    Year 1 ඉදලා දන්න එකෙක් ඔහොම කලානම් ඊයෙ පෙරේදා සෙට් වුනු එවුන් ගැන කියනුද කිම?? 27 years දන්නවා. ඌ ඒකාලෙ කතාකලෙ මගෙ වෙඩින් එකට ඌව බෙස්ට්මන් හැටියට ගන්න අන්තිමට මට බදින්න කෙල්ලෙක්වත් නෑ ඌ හොරෙන්ම බැන්දා වෙඩින් එකවත් කිව්වෙ නෑ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    f640978ffc9f7e2bdd7fc3fe5cbc7a7e.jpg

    According to @Roxxy2K
    Reference Link
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    දැන් සතුටු වෙයන්.

    බැදීම් අඩු වෙන තරමට දුක අඩුයි, ඒක මරු
    වියදමුත් අඩුයි, ඒක ඊටත් වඩා මරු.

    පවුලයි, මව/පියා ඇරුනු කොට වෙන එවුන් එක්ක බැදීම් ඇති කරගන්න එපා.
    ඒවත් ඕනෙ නැ ඕනවට වඩා ,මොන බැදීමත් අන්තිමට දුකක් තමයි .අපි අපිට පාලනය කරන්න බැරි දේවල් පාලනය කරන්න ගියාම ඔහොම තමයි .
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔතන යාලුවො අඳුනගැනීමේ ප්‍රශ්නයක් තියෙන්නෙ. ඔය උඹ හොඳම කියල ආස්සරේ කරල තියන එකා ඇත්තටම උඹේ හොඳම යාලුවා නෙමෙයි.

    මගෙනං අත්දැකීම වෙනස්... මම යාලුවො කියල හඳුන්වන උන් ඉන්නෙ ඉතාම කුඩා ප්‍රමාණයක්. උන්ගෙන් අදටත්..මට ඕන උදව්වක් ගන්න පුලුවන්. අනිත් උන් අඳුනන උන් විතරයි.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,279
    113
    Malabe
    හොදම යාලුවා නොවුනත් උඹට නැති වෙලාවේ උඹත් එක්ක එකට ඉන්න යාලුවා තමයි බන් නියම යාලුවා... :yes: :yes:
    Oya vidihata yaluva moo gana hithan hitiyada danna. Ethakota varadda mugey. Anika wedding ekak thiyanakota ugey sihiya awluth athi. Ootath saadaarana hethuvak athi. :yes:
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔයා යාලුවා ගැන හිතන් හිටපු විදියට නෙවෙයි එයා ඔයා ගැන හිතන් ඉන්න ඇත්තේ.එයා එයාගේ හොඳම යාලුවො කියල හිතන අයට ඉන්වයිට් කරලා ඇති.ඔයා දන්න අයත් ඒ අතරෙ ඇති..
     
    • Like
    Reactions: Mugen and Fbfocus