මෙන්න ආසාධාරනයක්.... අර ත්රෙඩ් එකට වරෙං... ඉක්මනට... මූට පූසියෙක් කොස්සෙන් ගහලා...![]()




චීත්ත කොතැනදඋඹත් නැති තැනක් නෑ නෙ මේකෙ..
හැම ත්රේඩ් එකකම කොහෙ හරි අස්සක මුල්ලක මූත් ඉන්නව..
එළ එළ...
හිහී..
![]()
දියකරනවා තෝව මං
![]()

අද නම් ෆිට් එකේ ඉන්නවා.ඇම් ඇස් කොහොමද?![]()

හොරකමේ ගිහින් මෙන්න මූඅද නම් ෆිට් එකේ ඉන්නවා.
අවුලකට තියෙන්නේ අද පංතියේ හවස හිටියේ නෑ.
සර්ම අහනවා මොකද ගියේ කියලා![]()
එහෙනම් ඉතින් ඉස්පිරිතාලේ යන්න කොට්ටයකුත් අරන් වරෙන්පූසිවත් එක්කගෙන නඩු අහන්න වරෙන් .. උඹව තියාගෙන අපි පූසිව යනවා![]()
අනේ නෑ අයියාහොරකමේ ගිහින් මෙන්න මූ
කොට්ටක් පැන්නද?



අද නම් ෆිට් එකේ ඉන්නවා.
අවුලකට තියෙන්නේ අද පංතියේ හවස හිටියේ නෑ.
සර්ම අහනවා මොකද ගියේ කියලා![]()
