ඔන්න කරවල කෑල්ලක් අරං පැන්නා.. අල්ලපියෝ![]()
!!!! හිටු හොර පූසා..

සිරාවට අහපු ගමන්ම මතක් වෙන සෙට් එකක් ඉන්නවා මචන්.එම් එස් ට යාළුවෝ කියක් විතර ඉන්නවාද ?


ඉඳපන් මම එනවා අල්ලපාන්![]()




සිරාවට අහපු ගමන්ම මතක් වෙන සෙට් එකක් ඉන්නවා මචන්.
උන් හැබෑම යාලුවෝ![]()





මගේ පූසි...
මූ මචං කඩේ කරන්නේ අපෙං කරවල හොරකං කරලා... මම දැක්කා උඹේ කඩෙනුත් හාල් මිටියක් උස්සනවා පූසි...![]()
![]()



අනිවා මමනම් ඕනි දේකට ඉන්නවාඑළ එළ... මට අපේ ගෙවල් පැත්තේ කව්රුත් නැ...
උඹලා සෙට් එක තමයි හොදම යාළුවො දැං...![]()
මූ මචං කඩේ කරන්නේ අපෙං කරවල හොරකං කරලා... මම දැක්කා උඹේ කඩෙනුත් හාල් මිටියක් උස්සනවා පූසි...![]()
![]()


මට ඉස්කෝලේ කාලේ යාලුවෝ ඉන්නවාඑළ එළ... මට අපේ ගෙවල් පැත්තේ කව්රුත් නැ...
උඹලා සෙට් එක තමයි හොදම යාළුවො දැං...![]()

මගේ පූසි...![]()



අහ්හ් පූසිනම් අවුලක් නෑ![]()



මට ඉස්කෝලේ කාලේ යාලුවෝ ඉන්නවා
පන්ති කාලෙ සෙට් වෙච්ච අයත් ඉන්නවා
fb එළකිරි එකෙන් සෙට් වෙච්ච අයත් ඉන්නවා මචන්
![]()
ඔව් යකෝ... අයිස් ගේ කැශියර් කාරයාගේ ඇගේ ඇතිල්ලිලා ඇතිල්ලිලා.. උට අසහනය ඇති කරලා හාල් ගෝනිය උස්සලා...

පෙනේද අයිසාගේ ලයින් එක.. පූසෝ තොට ඇහුනදෝ ??![]()
