හොදම සිමෙන්ති මොනවාද ,

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Tokyo Super තමයි
    මේකෙ රතු එකයි කොල එකයි කියලා දෙකක් එනවා නේද
    රතු එක තමයි කොන්ක්‍රිට් වලට හැමෝම වගේ රෙකමන්ඩ් කරන්නෙ