හොදම සිමෙන්ති මොනවාද , slab එකට සහ coloum බිම් වලට හොදම සිමෙන්ති මොනවාද ,
hirugalbandara Well-known member Sep 24, 2014 3,705 1,980 113 සිරිකොත Oct 14, 2019 #1 හොදම සිමෙන්ති මොනවාද , slab එකට සහ coloum බිම් වලට හොදම සිමෙන්ති මොනවාද ,
dilshan87 Well-known member Apr 1, 2008 11,198 1 6,251 113 Sri Lanka Oct 14, 2019 #2 Tokyo Super or Mahawali Marine
saturn Well-known member Mar 21, 2015 5,347 9,116 113 Around the world Oct 14, 2019 #3 hirugalbandara said: slab එකට සහ coloum බිම් වලට හොදම සිමෙන්ති මොනවාද , Click to expand... Tokyo super SLS 107 Last edited: Oct 14, 2019
hirugalbandara said: slab එකට සහ coloum බිම් වලට හොදම සිමෙන්ති මොනවාද , Click to expand... Tokyo super SLS 107
NEMISIS Well-known member Nov 13, 2013 11,403 19,560 113 Colombo Oct 14, 2019 #5 Tokyo Super තමයි මේකෙ රතු එකයි කොල එකයි කියලා දෙකක් එනවා නේද රතු එක තමයි කොන්ක්රිට් වලට හැමෝම වගේ රෙකමන්ඩ් කරන්නෙ
Tokyo Super තමයි මේකෙ රතු එකයි කොල එකයි කියලා දෙකක් එනවා නේද රතු එක තමයි කොන්ක්රිට් වලට හැමෝම වගේ රෙකමන්ඩ් කරන්නෙ