හොදම සිoහල ප්‍රවෘත්ති ප්‍රකාශය

හොදම සිoහල ප්‍රව&#3544

  • ජාතික රූපවාහිනි ප්‍රවෘත්ති

    Votes: 1 1.0%
  • ස්වාධීන රූපවාහිනි ප්‍රවෘත්ති

    Votes: 1 1.0%
  • ස්වර්ණවාහිනී Live @ 8

    Votes: 29 29.3%
  • දෙරන ප්‍රවෘත්ති

    Votes: 23 23.2%
  • සිරස News 1st

    Votes: 45 45.5%
  • ටී එන් එල් ප්‍රවෘත්ති

    Votes: 0 0.0%

  • Total voters
    99

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ITN = බොහෝ දුරට රජයට පක්ශපාතී වීම
    SIRASA = බොහෝ දුරට විපක්ශයට පක්ශපාතී වීම
    SWARNAWAHINI = ප්‍රකාශ කරන ආකාරය වැරදි වීම..(කෙනෙක් මිය ගියත් එය වැඩ දමා සතුටින් ප්‍රකාශ කිරිම..,ගම් වල ඇති පවුල් ප්‍රශ්න පාවා රූප රාමු කොට පෙන්වීම..,රටේ අපාරාද කරුවන්ගේ මූන වසා පෙන්නුවත් පාරේ වැරදි පැත්තෙන් පැනපු අහින්සක ගැනු ලමයින්ගේ මුහුන විටින් විට ප්‍රසිද්දියෙ පෙන්වීම...)නැමැති වැරදි රැසකි.....
    DERANA = මා සිතන පරිදි යම්තාක් දුරට සාර්තකය...

    මා ඉදිරිපත් කලේ මාගේ පෞද්ගලික ප්‍රකාශයන් ය
    :):):):):):)
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    1350008935_cover_adaderana_3.jpg
     
    uniguy

    Member
    May 30, 2011
    308
    29
    0
    Sri Lanka
    ITN = බොහෝ දුරට රජයට පක්ශපාතී වීම
    SIRASA = බොහෝ දුරට විපක්ශයට පක්ශපාතී වීම
    SWARNAWAHINI = ප්‍රකාශ කරන ආකාරය වැරදි වීම..(කෙනෙක් මිය ගියත් එය වැඩ දමා සතුටින් ප්‍රකාශ කිරිම..,ගම් වල ඇති පවුල් ප්‍රශ්න පාවා රූප රාමු කොට පෙන්වීම..,රටේ අපාරාද කරුවන්ගේ මූන වසා පෙන්නුවත් පාරේ වැරදි පැත්තෙන් පැනපු අහින්සක ගැනු ලමයින්ගේ මුහුන විටින් විට ප්‍රසිද්දියෙ පෙන්වීම...)නැමැති වැරදි රැසකි.....
    DERANA = මා සිතන පරිදි යම්තාක් දුරට සාර්තකය...

    මා ඉදිරිපත් කලේ මාගේ පෞද්ගලික ප්‍රකාශයන් ය
    :):):):):):)

    :yes: :yes:
    ITN = බොහෝ දුරට (?) රජයට පක්ශපාතී වීම ;) :D
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    :yes: :yes:
    ITN = බොහෝ දුරට (?) රජයට පක්ශපාතී වීම ;) :D
    බොහෝ දුරට කිය්ල අදහස් කරේ සහෝදරයා........මුලුමනින්ම වගේ තමයි,එ ගැන කියල තියෙන අනිත් නාලිකාවත් එහෙමමයි....:):yes:
     
    uniguy

    Member
    May 30, 2011
    308
    29
    0
    Sri Lanka
    බොහෝ දුරට කිය්ල අදහස් කරේ සහෝදරයා........මුලුමනින්ම වගේ තමයි,එ ගැන කියල තියෙන අනිත් නාලිකාවත් එහෙමමයි....:):yes:

    ඔව් සහෝදරයා ඔයා කියපු දෙවලට මාත් එකඟයි
    :yes:
     
    Apr 21, 2011
    142
    24
    0
    ශ්‍රී ලංකා
    හොදම සිoහල ප්‍රවෘත්ති ප්‍රකාශය !!!!

    ජාතික රූපවාහිනි ප්‍රවෘත්ති
    ස්වාධීන රූපවාහිනි ප්‍රවෘත්ති

    දේශප්‍රේමියො බලනෙන් මෙව්වා හරී...??
    යාලුවො ටික අනිත්වා බලලා දේශද්‍රෝහියො වෙන්න හදන්නෙපා..අරී...!! ගස් බදින්නෙ ඔන්න අහු උනොත් :D
     
    uniguy

    Member
    May 30, 2011
    308
    29
    0
    Sri Lanka
    හොදම සිoහල ප්‍රවෘත්ති ප්‍රකාශය !!!!

    ජාතික රූපවාහිනි ප්‍රවෘත්ති
    ස්වාධීන රූපවාහිනි ප්‍රවෘත්ති

    දේශප්‍රේමියො බලනෙන් මෙව්වා හරී...??
    යාලුවො ටික අනිත්වා බලලා දේශද්‍රෝහියො වෙන්න හදන්නෙපා..අරී...!! ගස් බදින්නෙ ඔන්න අහු උනොත් :D

    සහෝදරයා මට බඩ විරේකයක් එහෙම ඕන උනාම බලන්නෙ ITN තමයි. :lol::lol: වෙන මොකක්වත් හින්ද නෙවෙයි. දේශප්‍රේමීත්වය හින්ද.
    :rofl::rofl::P
     
    Apr 21, 2011
    142
    24
    0
    ශ්‍රී ලංකා

    සහෝදරයා මට බඩ විරේකයක් එහෙම ඕන උනාම බලන්නෙ ITN තමයි. :lol::lol: වෙන මොකක්වත් හින්ද නෙවෙයි. දේශප්‍රේමීත්වය හින්ද.
    :rofl::rofl::P

    :rofl::rofl: මොනා උනත් ආතල් චැනල් එක...
    එල එල මචන්........

    සුනිමල් පුතා ගඟේ පනීවි....:baffled:
     
    uniguy

    Member
    May 30, 2011
    308
    29
    0
    Sri Lanka
    :rofl::rofl: මොනා උනත් ආතල් චැනල් එක...
    එල එල මචන්........

    සුනිමල් පුතා ගඟේ පනීවි....:baffled:

    සුනිමලාගෙත් ඔලුව කුරුවල් වෙල තියෙන්නෙ ඕව බලල වෙන්ඩ ඇති මචන්..., පව් අහිංසකයා :P:rofl::rofl::rofl: :D