.swarnawahini news unge reality shows wagemai.....
ITN/rupawavahini gana nam kiyanna ona nane
derana tama hoda






ITN = බොහෝ දුරට රජයට පක්ශපාතී වීම
SIRASA = බොහෝ දුරට විපක්ශයට පක්ශපාතී වීම
SWARNAWAHINI = ප්‍රකාශ කරන ආකාරය වැරදි වීම..(කෙනෙක් මිය ගියත් එය වැඩ දමා සතුටින් ප්‍රකාශ කිරිම..,ගම් වල ඇති පවුල් ප්‍රශ්න පාවා රූප රාමු කොට පෙන්වීම..,රටේ අපාරාද කරුවන්ගේ මූන වසා පෙන්නුවත් පාරේ වැරදි පැත්තෙන් පැනපු අහින්සක ගැනු ලමයින්ගේ මුහුන විටින් විට ප්‍රසිද්දියෙ පෙන්වීම...)නැමැති වැරදි රැසකි.....
DERANA = මා සිතන පරිදි යම්තාක් දුරට සාර්තකය...
මා ඉදිරිපත් කලේ මාගේ පෞද්ගලික ප්‍රකාශයන් ය
![]()


බොහෝ දුරට කිය්ල අදහස් කරේ සහෝදරයා........මුලුමනින්ම වගේ තමයි,එ ගැන කියල තියෙන අනිත් නාලිකාවත් එහෙමමයි....![]()
ITN = බොහෝ දුරට (?) රජයට පක්ශපාතී වීම![]()
![]()


බොහෝ දුරට කිය්ල අදහස් කරේ සහෝදරයා........මුලුමනින්ම වගේ තමයි,එ ගැන කියල තියෙන අනිත් නාලිකාවත් එහෙමමයි....![]()

deranath den tika tika anduvata kadee yanava


හොදම සිoහල ප්රවෘත්ති ප්‍රකාශය !!!!
ජාතික රූපවාහිනි ප්රවෘත්ති
ස්වාධීන රූපවාහිනි ප්රවෘත්ති
දේශප්‍රේමියො බලනෙන් මෙව්වා හරී...??
යාලුවො ටික අනිත්වා බලලා දේශද්‍රෝහියො වෙන්න හදන්නෙපා..අරී...!! ගස් බදින්නෙ ඔන්න අහු උනොත්![]()

වෙන මොකක්වත් හින්ද නෙවෙයි. දේශප්‍රේමීත්වය හින්ද. 


සහෝදරයා මට බඩ විරේකයක් එහෙම ඕන උනාම බලන්නෙ ITN තමයි.වෙන මොකක්වත් හින්ද නෙවෙයි. දේශප්‍රේමීත්වය හින්ද.
![]()

මොනා උනත් ආතල් චැනල් එක...
මොනා උනත් ආතල් චැනල් එක...
එල එල මචන්........
සුනිමල් පුතා ගඟේ පනීවි....![]()



