මමත් මේ ළඟදි ෆිල්ම් වගයක් ගත්තා ඔය ඒසියන්, ජපන් ෆිල්ම් වල තියෙන කතා ලස්සන නිසා.. යකෝ ඒ බාපු ෆිල්ම් වලින් භාගයක්ම ඩබල් වගයක්..:( මට දියන්කො ඇඬෙන්න බොක්කට වදින ස්ට්‍රෝරියක් තියෙන ෆිල්ම් එකක්..:yes: