කෝරලේමහත්තයා;12621021 said:You Are the Apple of My Eye (2011)
A Moment to Remember 2004
Sky of Love
Under the Hawthorn Tree (2010)
My Sassy Girl (2001)
All downloaded but no time to watch....


Eastern Asian Movies...........
*fixed.
උබලත් Asian තමයි උනුත් Asian තමයි ඔක්කොම Asian.
ඒක නිසා Eastern Asian කියන එකයි හරි වචනය (ඈත පෙරදිග).
බටහිර එවුන් දකුණු ආසියාතික එවුන්ව ගණන් ගන්නේ නැති නිසා
කෙලින්ම Asian කියලා ඈත පෙරදිගට කියන්නේ.


Hear Me (2009)
(The Sound of Love Speaks Loud and Clear)
Hear Me ඇත්තටම වෙනස්ම විදිහේ කතාවක්.හදවතට අමතන ආදරයට සන්නිවේදනය බාදාවක්ද
???ෆීල්ම් එක බලලාම උත්තර හොයමු
.
Trailer
IMDb
Download
Torrent 1.4GB