හොදම bike එක මොකක්ද?

Circle

Member
Jul 7, 2013
13
0
1
හොදම bike එක මොකක්ද?

මචන්ලා මම use කරපු ඉන්දියන් Bike එකක් ගන්න යන්නේ. budget එක 150,000යි. මේ bike වලින් එකක් ගන්න හිතන් ඉන්නේ. මේවගේ තියෙන ලෙඩ මොනවද ? best ම bike එක මොකක්ද? :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:

Bajaj Pulser 135 (2011-2012)

364cce44-451c-4a9b-994b-02f3fce853b0.jpg


fd57b10e-6beb-48c7-be8a-5727a64dbf44.jpg



Bajaj pulser 150 (2010-2011)



9668448c-45e6-4099-ac43-cd13ba3e4e05.jpg


tvs rtr apache (2010-2011)

6fa83724-9822-49d3-8d14-6aace9caef36.jpg



Honda CBZ xtrame (2011-2012)

92621633-ef0e-4fec-863a-0a18e2f1554b.jpg
 

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    තව 20 ක් 30 ක් දාල පල්සර් 150යක් ගනින්. ඒක තමයි හරි යන්නේ. ඒ ගානට ටිකක් හොඳ එකක් ගන්න පුළුවන්. මමත් එකක් අරගෙන එකේ රටේ නැති ලෙඩ.උදේට ස්ටාට් කරද්දී සුදු දුම, 1000 ක පෙට්‍රල් ගහල 200 km දුවන්නේ. පස්සේ සේල් කාරයට බැනලා වෙන එකකට මාරු කර ගත්ත ඒක නම් 1000 ක තෙල් ගහල 400 කට වඩා දුවනවා.
     
    Last edited:

    Circle

    Member
    Jul 7, 2013
    13
    0
    1
    එච්චර වියදම් කරන්න බැ බන් මේ දවස්වල. මට Saturday Sunday ගෙදර ගිහින් එන්න තිබුනානම් ඇති. හැන්ඩියට යන්න පුළුවන් කචල් අඩු bike එකක් හොයන්නේ.:no::no::no::no::no::no::no:
     
    Last edited: