HsbcCredit card එකක් ගන්න idea එකක් තියෙනවා. මොකක්ද හොදම bank එක. Offers වැඩිම තියෙන්නෙ මොකේද?
දැනට හිතන් ඉන්නේ sampath bank. මෙකට වඩා හොද ඔෆර්ස් තියෙන එවා තියෙනවද?
Nh ape hsbcHsbc අවුල් කියනවා නේහ් කට්ටිය?

. That's the best you can achieve with local credit cards .Kawuda kiwwe no fuel surcharge kiyala?HNB - Allows you to convert any payment into installments. 6 months zero interest
Sampath - No fuel surcharge
ඒ මොකක්ද infinite, මට priority circle master card එකක් දීල තියෙන්නේ, එකම වාසිය no annual fee.I use HNB, COM, Sampath
If you can maintain a good credit health and go for an Infiniti card. That's the best you can achieve with local credit cards .

TFSI use HNB, COM, Sampath
HNB - You can convert any payment for instalment without interest, Good Offers
Com - Oldest credit card. Good offers , Interest free schemes only for known vendors
Sampath - utter useless. No credit enhancement or what so ever. Dammika vibe.
If you can maintain a good credit health and go for an Infiniti card. That's the best you can achieve with local credit cards .
Kawuda kiwwe no fuel surcharge kiyala?
Isn't that just for debit cards?
ඒ මොකක්ද infinite, මට priority circle master card එකක් දීල තියෙන්නේ, එකම වාසිය no annual fee.
Com bank card හොද්ද, මට offer එකක් ආවා, මම ගත්තෙ නෑ. මට credit card 2 ක් ඇති නිසා.
Debit card එකට fuel surcharge වදිනවා, මම no surcharge කියපු නිසා car එකට gas ගැහුවා, surcharge කරලා තිබ්බා, මම ඇහැව්වාම refund කරන්න නම් debit card එකෙන් බඩු ගන්න ඕනේල්‍ර කියලා chart එකක් එවලා තිබුනාIsn't that just for debit cards?