HNB card wala fee eka ehema kohmada ban?Annualy kiyak charge karanawada?HNB, HSBC & DFCC
ME 3ma use karanawa, HNB thamai hondama.
FD හෝ මුදල් bank තියනවනම් annual fee free.HNB card wala fee eka ehema kohmada ban?Annualy kiyak charge karanawada?
machan minimum account balance eka kiyak withara maintain karanna oni da?FD හෝ මුදල් bank තියනවනම් annual fee free.
Dan na ban. Charge wenne nadda manda. Mn use karanne infinite.HNB card wala fee eka ehema kohmada ban?Annualy kiyak charge karanawada?
Fd eakak dala gannath puluwanmachan minimum account balance eka kiyak withara maintain karanna oni da?
මම හිතන්නේ ටිකක් මුදල් ඇති , මට තියෙන්නේ nrfc එකක් තියෙන්නේ, මම පිට වැඩ කරපු මුදල්.machan minimum account balance eka kiyak withara maintain karanna oni da?
මේකනම් ඇත්ත...Sampath - utter useless. No credit enhancement or what so ever. Dammika vibe.
සම්පත් බැංකුව වැඩක් නෑ, මගේ FD තියෙනවා money market ac තියෙනවා කවදා වත් FD interest එක වැඩි කරලා දෙන්නෙ නෑ, hnb එකෙ නම් ඒගොල්ලොම කථා කරලා හොද rate එකක් අරන් දෙනවා, joint account තියෙන්නේ, forms filled කරලා අරන් ගියාම wife නැතිව මක්කම කරලා දෙනවා, Sampath bank not customer friendly bankමේකනම් ඇත්ත...
අවුරුදු 7ක් පාවිච්චි කරනවා, එකම පෙමට් එකක්වත් පරක්කු කරලා නෑ..ක්‍රිබ් A2 රේටිං
ඔව් Income එක පෙන්වන්න ඕනේFreelancer lata CC denwada bn dan?
platinum and above no fuel surcharges, they charges it and refunds it back to the statement within the day machan.Isn't that just for debit cards?
සිරාවටම... මටත් HNB එක පැත්තට යන්න හිතිලා තියෙන්නේ...උන්ගේ ඔන්ලයින් සයිට් එක එහෙම අවුලක් නැද්ද?සම්පත් බැංකුව වැඩක් නෑ, මගේ FD තියෙනවා money market ac තියෙනවා කවදා වත් FD interest එක වැඩි කරලා දෙන්නෙ නෑ, hnb එකෙ නම් ඒගොල්ලොම කථා කරලා හොද rate එකක් අරන් දෙනවා, joint account තියෙන්නේ, forms filled කරලා අරන් ගියාම wife නැතිව මක්කම කරලා දෙනවා, Sampath bank not customer friendly bank
Credit health wadak na mitto. Infinity card ganna loku net income ekak tiyenna one. Samahara ewage by invitation onlyI use HNB, COM, Sampath
HNB - You can convert any payment for instalment without interest, Good Offers
Com - Oldest credit card. Good offers , Interest free schemes only for known vendors
Sampath - utter useless. No credit enhancement or what so ever. Dammika vibe.
If you can maintain a good credit health and go for an Infiniti card . That's the best you can achieve with local credit cards .
ade HNB - You can convert any payment for instalment without interest meka sira da ?I use HNB, COM, Sampath
HNB - You can convert any payment for instalment without interest, Good Offers
Com - Oldest credit card. Good offers , Interest free schemes only for known vendors
Sampath - utter useless. No credit enhancement or what so ever. Dammika vibe.
If you can maintain a good credit health and go for an Infiniti card . That's the best you can achieve with local credit cards .