හොදම credit card එක ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    20,455
    36,595
    113
    Credit card එකක් ගන්න idea එකක් තියෙනවා. මොකක්ද හොදම bank එක. Offers වැඩිම තියෙන්නෙ මොකේද?
    දැනට හිතන් ඉන්නේ sampath bank. මෙකට වඩා හොද ඔෆර්ස් තියෙන එවා තියෙනවද?

    හුත්තො මේක හැම සතියෙම වගේ එකෙක් අහනවනේ.

    anyway මම HSBC HNB Combank Sampath පාවිච්චි කරන්වා. ඔතනින් අජූතම එක HSBC.

    creditcard වල සරල තියරිය තමා උඹ හොයන්නෙ මොන වගේ offersද අන්න ඒකට හරියන්න එකක් ගනින්. අනික ඒ බෑන් එකේ account එකක් තියෙනවනම් ගනින් මොක්ද බිල settle කරන්න ගියාම වාතයි. අවසන් වශයෙන් හැට හුටා මාරක් තියාගන්න එපා මෝක්ද settle කරන්න අමතක උනොත් crib දනවා.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    6,997
    2,042
    113
    Kadawatha, Sri Lanka
    HNB and Sampath thamai mata nam hodama. Sampath eke Visa + Amex Everyday thamai use karanne. mama cash use karanava adui, e hinda Sampath Amex thamai godakma use karanne Cashback thiyena hinda.
    banks wala website walata gihin offers balanna maasayak dekak. thamanta gelapena offers thiyena eka use karanna. mama last few months wadiyenma use kale Sampath Amex and PABC thamai.
    me davas wala HSBC eken Degree holders lata Annual fees waived off cards dena scene ekak thiyenava. July 31st walin eka iwarai.
     
    • Like
    Reactions: snm1990

    tha123

    Well-known member
  • Mar 4, 2015
    5,883
    1
    5,632
    113
    Private banks gaththoth uba lower or mid middle class nam ubata galpena offers godkm thynne HNB thma... Commercial ekth mid to upper middle class set ekata hndaii... anith cards wlnm offers thynne godk welwt upper middle to high class unta thma.. mid or lower middle class unta glpena/un yna shops wlt glpena offers nha

    hbaii hnb eke awla thma malaata unge hotline ekta call ekk gnna bha.. commecial nam ona peak time ekka less than 1 min connect wenv..
    old reply
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    6,997
    2,042
    113
    Kadawatha, Sri Lanka
    creditcard වල සරල තියරිය තමා උඹ හොයන්නෙ මොන වගේ offersද අන්න ඒකට හරියන්න එකක් ගනින්. අනික ඒ බෑන් එකේ account එකක් තියෙනවනම් ගනින් මොක්ද බිල settle කරන්න ගියාම වාතයි. අවසන් වශයෙන් හැට හුටා මාරක් තියාගන්න එපා මෝක්ද settle කරන්න අමතක උනොත් crib දනවා.
    මේ කතාව ඇත්ත. මට සම්පත් එක miss වුනා සැරයක්. මම app එකක් දාගෙන ඉන්නේ. ඒකෙන් payment reminder එකක් එනවා. කරුමෙට ඒක ආවේ දවසක් පරක්කු වෙලා. ඒක වෙලා තියෙන්නේ මාසෙන් මාසෙට දවස් ගාන වෙනස් හින්දා app එකෙන් reminder එක දීලා තියෙන්නේ දවසක් පරක්කු වෙලා. හැබයි ඒක දැක්ක වෙලාවෙම settle කරා. statement එක ආවට පස්සේ request කරලා charges ටික නම් අයින් කර ගත්තා.
    මම settlement කරන්නේ, iPay Digital account එකට settle කරන්න ඕන amount එක transfer කරලා, due date එකට දවසකට කලින් payment එක යන විදියට schedule කරනවා. සම්පත් එකේ මට ඕක කරන්න අමතක වෙලා, ඒ අස්සේ reminder එකත් පහුවදා ආවේ.
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    Sampath Fuel Surcharge nathi eka thani boruwak ban.

    unma % ekak ekatu karala unma ain karanawa
    fuel station eke un ehema ganak add krne na fuel gahaddi unge machine ekn

    for example , HSBC /DFCC walin fuel gahuwama ehema surcharge ekak wadila na ne kohenwath
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    2,122
    2,578
    113
    Dear Valued Cardholder,
    interest rate on your Credit Card will be reduced from 28%p.a to 26%p.a,
    w.e.f. 03rd September 2024. Please visit https://bit.ly/3Ar2MsY for further details.

    HNB

    image.png

    ------ Post added on Aug 21, 2024 at 12:59 PM
     
    • Like
    Reactions: senewimala1988

    Swarz

    Member
    Apr 7, 2024
    11
    7
    3
    HNB and Sampath thamai mata nam hodama. Sampath eke Visa + Amex Everyday thamai use karanne. mama cash use karanava adui, e hinda Sampath Amex thamai godakma use karanne Cashback thiyena hinda.
    banks wala website walata gihin offers balanna maasayak dekak. thamanta gelapena offers thiyena eka use karanna. mama last few months wadiyenma use kale Sampath Amex and PABC thamai.
    me davas wala HSBC eken Degree holders lata Annual fees waived off cards dena scene ekak thiyenava. July 31st walin eka iwarai.
    Sampath Amex eke cashback eka enna 50000 walata wada use karanna one neda? Bill payments Sampath app eken karoth ekath valid da?
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    6,997
    2,042
    113
    Kadawatha, Sri Lanka
    Sampath Amex eke cashback eka enna 50000 walata wada use karanna one neda? Bill payments Sampath app eken karoth ekath valid da?
    Total bill 50000 ta adu nam 0.5% general cashback eka enava. Total bill eka 50000 ta wadi nam, bill eke thiyena Supermarket, Utility, Pickme Uber walata 15% enava up to Rs. 1500. Ithutu evvata 1% enava upto Rs.1000.
    Sampath app eka kivve mokakda? Wepay da? Wepay nam yanne general cashback ekata. 15% ekata enne na. Oka hoyaa ganna lesi, podi payment ekak karala SMS eka enne kohomada kiyala baluwa nam. Wepay eke SMS eka enne Wepay Payment kiyala. ethakota ekata 15% denne na.
     
    Thanks machan. Sampath wishwa app ekath ehemada?