හොදම Cash On Delivery Service එක දෙන්නේ මොකේද?

හොදම Cash On Delivery Service එක දෙන්නේ මොකේද?

  • Fardar Express Domestic

    Votes: 10 66.7%
  • Trans Express

    Votes: 1 6.7%
  • Koombiyo Delivery

    Votes: 4 26.7%

  • Total voters
    15

-333-

Well-known member
  • Aug 3, 2014
    10,310
    13,205
    113
    33
    ෆින්ලන්ඩ්
    හොදයි කියල එකක් නැහැ. එක්කෝ උබ බෙදපන්. නැත්තන් උබම ගිහින් collect කර ගනින්.

    අපි ඔක්කොම හොරු
    ඔක්කොම කපටියෝ තුන් සිංහලයම කුහකයෝ
    අපි ඔක්කොම kරියෝ ඔක්කොම pකයෝ
    තුන් සිංහලයම කුහකයෝ
    තුන් සිංහලයම කපටියෝ
    හොර දද බන්දා
    හහා හා හා
    වංචා කැන්දා
    හහා හා හා
    හොර දද බන්දා
    වංචා කැන්දා
    කුහක කමින් ඔද තෙද වින්දා
    හද රෙවුනා
    හහා හා හා
    කර ලොකු වංචා
    හහා හා හා
    හද රෙවුනා
    කර ලොකු වංචා
    පරගැති සිත ගත සතුටු කලා
    පරගැති සිත ගත සතුටු කලා
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    හොදම Cash On Delivery Service එක දෙන්නේ මොකේද?
    ඔය ඔක්කොම අවුල් බං couriers විදිහට නම්. DHL, FedEx වල තියන quality එක නැහැ ඕවට.

    ගොඩක් උන් PromptXP ( Prompt Express) use කරනවා. ඒක නම් ලංකවේ ඒවගෙන් හොඳම කියන්න පුළුවන්. CoD කරන්වා උන්.
     
    • Like
    Reactions: shawije

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ඔය හු#තලා කාට දුන්නත් එකයි බන් next day ඩිලිවරි එකක් කරගන්න ඔකුන්ට බෑ.:dull:එක කුරියර් එකයි සෙට් උනේ next day ඩිලිවරි සර්විස් එකක් දෙන royal express කියලා.උන්ගෙ වැඩ ජෙනුයින් කියලා ගැරන්ට් කරන්න පුළුවන්..උන්ගෙ ඒරියා මැනේජරයෙක් ඉන්නවා දුෂාන් කියලා.ඌට මම මගෙ ක්ලයන්ට්ලා 4,5ක් සෙට් කරලා දුන්නෙ.ලස්සනට සර්විස් එක දෙනවා දැනටත්,ප.ලි මමත් කුරියර් ෆීල්ඩ් එකේ හිටිය කෙනෙක්.මම ඉන්න තැනින් අයින් උනාට පස්සෙ මගෙ ක්ලයන්ට් බේස් එක සෙට් කරපු එක ගැන මේ කීවේ.උබත් මුන්ට කතා කරලා බලපන්
     

    EU Trader

    Active member
  • Oct 19, 2018
    250
    163
    43
    up

    up
    ------ Post added on Aug 27, 2023 at 10:43 PM

    up
    ------ Post added on Aug 27, 2023 at 10:43 PM

    PromptXpress හොඳයි සාපේක්ෂව
    (y)
    ------ Post added on Aug 27, 2023 at 10:44 PM

    up
    ------ Post added on Aug 28, 2023 at 1:41 PM