+++ හොදම DATA RECOVERY SOFTWARE එක මොකද්ද plz හෙල්ප් මචන්ලා +++

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    +++ හොදම DATA RECOVERY SOFTWARE එක මොකද්ද plz හෙල්ප් මචන්ලා +++

    මචන්ලා මේකයි අවුල . මගේ යාලුවෙකුගේ ෆෝන් එකකින් මගේ ෆොටෝස් වගයක් ගත්තා .. අරගෙන මම උට කිව්වා ඔය ටික ෆෝන් එකේ තියාගන්න මම පස්සේ මගේ PC එකට දාගන්නකම් කියාලා .. .මූ මොකද කරලා තියෙන්නේ උගේ SD CARD එකට Virus එකක් ඇව්ත් කියලා SD CARD එක Format කරලා .. මචන්ලා දැන් මේ Photo ටික ආපහු ගන්න ක්‍රමයක් නැද්ද DATA RECOVERY SOFTWARE එකකින් මම ගන්න Try කරා එත් ෆොටෝස් Recovery උනේ නැහැ .. උබලා දන්න ක්‍රමයක් තියෙනවනම් මට කියන්න ලොකු උදවුවක් ..
     
    • Like
    Reactions: ishan1111

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    Stellar Phoenix hari Recuva eka hari use karala balanna.. naththan Restoration use karanna :yes: