හොදම Laptop එක

randeer99

Member
Aug 12, 2016
33
1
0
යාලුවනේ 65000 කට අඩුවෙන් හෝ ඒ අතර මුදලකින් ගන්න පුළුවන් හොද laptop වර්ග මොනවද ?
මන් ලග අතේ තියෙන්නේ මුලික ගෙවීම විතරයි . ඉතුරු ටික ගෙවන්න දිල ලැප් එක ගන්න හදන්නේ.
දන්නා යලුවෝ උදව්කරන්න... ලොකු උදව්වක් මට