හොදම psychologist කව්ද ලංකාවෙ ඉන්න...?

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    හොදම psychologist කව්ද ලංකාවෙ ඉන්න...?

    machannla, mama godak manasikawa wetila inne..mata therenne karanna ona de..welawakata mama hesirenne pissek wage..mata bayai, mata pissu hedei kiyala..mama godak thani wela inne..e nissama podi detath mage hitha ridenawa, mata godak tharaha yanawa..ethakota mama yaluwannata baninawa..mata study karannawath mood ekak ne..ane plzzzzzzzzz mata heil karanna..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    uba manasikawa watenna reason eka mokadda?
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    uba manasikawa watenna reason eka mokadda?

    eka godak diga kathawak machan..mama godak thaniwela inne..gedarin pita, welawakata denenawa kauruwath mawa ganan ganne kiyala..mama karana kepakirim walata kawadawathma sadaranayak ituwenne kiyala..monade kalath anthimetama duka witharai..mama me year eke kisima exam ekak pass une ne..mata next Monday exam..eth padam karanna mood ekak ne..mama kellekta godak adare kala..eth eya mata kemathi une ne..eth eya mage yaluwek..mama danne ai kiyala mama thamath eyata karadara karanawa, podi detath baninawa..aththatama mama eyata godak adare kala..mata ona , mama eyata karadara karana eka nawathwa ganna..mata yaluwek widihata eyawa godak watinawa..mage hithe kisima sathutak ne..mama try karapu girl wena boy kenek ekka kathakaranawa dakiddith mata tharahai, dukai irisiyai..mata ona e de nawathwa ganna..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    mama eyata karadara karana eka nawathwa ganna..mata yaluwek widihata eyawa godak watinawa..mage hithe kisima sathutak ne..mama try karapu girl wena boy kenek ekka kathakaranawa dakiddith mata tharahai, dukai irisiyai..mata ona e de nawathwa ganna..

    ookata kiyanne ලිංගික ඊර්ශ්‍යාව කියලා...ooka neti kenek me looke nehe ban..eeth umba tikaka e petteta wedie nam ookata umbama tamay hita hada ganna oone...:dull:
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    machannla, mama godak manasikawa wetila inne..mata therenne karanna ona de..welawakata mama hesirenne pissek wage..mata bayai, mata pissu hedei kiyala..mama godak thani wela inne..e nissama podi detath mage hitha ridenawa, mata godak tharaha yanawa..ethakota mama yaluwannata baninawa..mata study karannawath mood ekak ne..ane plzzzzzzzzz mata heil karanna..

    Aiyoo Mcn oya ubata yanne Rahu mahadashawa.Sure ekeata Rahu inne ube 12 th house eke.Eka thama depression eka set wenne.Pelak un innwa koti ganak prashna awath watenne naha.e mokada unge srtong planets combintaions nisa.

    Poddak ube horoscope eka balogena sudusu parathikarma karapn.Serious kiyanne hoda astrologer kenek hamba weyan.Apala tika adu kara ganin.Then psychiatrist kenek hamba weyan.Nawaloka Hospital eka hodai mcn depression/anxiety wage problems walata.

    Last edited:
    කෙහෙම්මල් කේන්දර යි එක එක මගුල් වලට අහුවෙන්න එපා. උඹ ඔය කොහේ හරි ඉන්න මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙයන්. ඔය නවලෝකේ පැත්තට එහෙම එනවා ප්‍රසිද්ධ ඩයල්. ඊ චැනලිං සයිට් එකේ බැලුවනං හරි. ලිස්ට් එකම එනවා.
    මේකේ ඉන්න උන්ගෙන් දොස්තර කෙනෙක් ගැන ඇහුවහම උන් දොස්තරලා වෙන්න යනවා.
    :rofl::rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අංගුලිමාල;16080327 said:
    ඔය නවලෝකේ පැත්තට එහෙම එනවා ප්‍රසිද්ධ ඩයල්. ඊ චැනලිං සයිට් එකේ බැලුවනං හරි. ලිස්ට් එකම එනවා
    මේකේ ඉන්න උන්ගෙන් දොස්තර කෙනෙක් ගැන ඇහුවහම උන් දොස්තරලා වෙන්න යනවා.
    :rofl::rofl:

    උ‍ඹේ නම බැලුවම පේනවා නියම මානසික ලෙඩා කවුද කියලා.:yes:. හා හොඳයි අංගුලිමාල :rofl:
    එළ එළ ඌ කියල විදියටම වැඩේ කොරහන්..ඒකනේ දැන් ලංකාවේ මානසික ලෙඩ්ඩු ගොඩක් අඩු :rofl:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    eka godak diga kathawak machan..mama godak thaniwela inne..gedarin pita, welawakata denenawa kauruwath mawa ganan ganne kiyala..mama karana kepakirim walata kawadawathma sadaranayak ituwenne kiyala..monade kalath anthimetama duka witharai..mama me year eke kisima exam ekak pass une ne..mata next Monday exam..eth padam karanna mood ekak ne..mama kellekta godak adare kala..eth eya mata kemathi une ne..eth eya mage yaluwek..mama danne ai kiyala mama thamath eyata karadara karanawa, podi detath baninawa..aththatama mama eyata godak adare kala..mata ona , mama eyata karadara karana eka nawathwa ganna..mata yaluwek widihata eyawa godak watinawa..mage hithe kisima sathutak ne..mama try karapu girl wena boy kenek ekka kathakaranawa dakiddith mata tharahai, dukai irisiyai..mata ona e de nawathwa ganna..

    uba godakma awul gihin inne girl hinda wage mchn eya gena tamai uba godak kiyala tiyenne..ona ekenek ohomai ban api unath possessive...math oya wage tamai...jithe kiyanne hari tempory deyak ban...owa gena duk wela wedak ne....hemadema nethi wena sului...uba mokak hari campus ekakada inne?wena kellek daganin...upset mood inna epa you can smell depression miles ahead....etakota kawuruwath ubata kemathi ne...uba konda kelin tiyan strong idala balapan mukuth wediya ganan ganne nethuwa etakota ubata ona karana okoma ona wdiyata hambenawa and minissu respect karanawa...love kiyanne amaruma feeling ekak tama ban...but duk widala terumak ne....eken kisima deyak labenne ne...heta idan konda kelin tiyan self condifence tiyan hitapan kellek set karaganna wena...samaharawita oya kella ubata love karanna gay...oya kellata tika kalekta msg karana eka nawattapan....uba ubawa value karana person kenek weyan...etakota kello adila passen enawa.....wediya mukuth ganan ganna yanna epa....ubata beth ganna yanna taram methana kisima ledak ne...ekama de ubata ubawa control ne....
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    අංගුලිමාල;16080327 said:
    කෙහෙම්මල් කේන්දර යි එක එක මගුල් වලට අහුවෙන්න එපා. උඹ ඔය කොහේ හරි ඉන්න මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙයන්. ඔය නවලෝකේ පැත්තට එහෙම එනවා ප්‍රසිද්ධ ඩයල්. ඊ චැනලිං සයිට් එකේ බැලුවනං හරි. ලිස්ට් එකම එනවා.
    මේකේ ඉන්න උන්ගෙන් දොස්තර කෙනෙක් ගැන ඇහුවහම උන් දොස්තරලා වෙන්න යනවා.
    :rofl::rofl:

    He He mamath uba wagemai bn issara.But ubata wade hariyata danna astrologer kenk hambawunoth ubata hujja yanda predicts tika kiyai.lamo:rofl:
     
    7EvIbbg.jpg

    LihAHc9.jpg

    8M7ChHS.jpg
     
    උ‍ඹේ නම බැලුවම පේනවා නියම මානසික ලෙඩා කවුද කියලා.:yes:. හා හොඳයි අංගුලිමාල :rofl:
    එළ එළ ඌ කියල විදියටම වැඩේ කොරහන්..ඒකනේ දැන් ලංකාවේ මානසික ලෙඩ්ඩු ගොඩක් අඩු :rofl:

    අඩු කොහෙද වැඩි මිසක්. අඩු නං ඉතින් උඹ වගේ උන් ඉඳියි ද?:rofl::rofl: දොස්තර කෙනෙක් ගැන ඇහුවම මොකටද ප්‍රශ්නේ මොකද්ද කියල අහ අහ ඉන්නව විතරයි නෙ. එකෙක් ගැන හරි කිව්වද?
    මං කාටවත් උපදෙස් දීල නෑ. ඒ හින්ද ලංකාවේ මානසික ලෙඩ්ඩු ඉන්න එක ගැන මගේ සම්බන්ධයක් නෑ.
    ඔන්න උඹල නං වගකියන්න ඕන. ඇයි ෆෝරම් වලත් ප්‍රශ්නේ අහල කවුන්සලින් කරනවනේ.
    :rofl::rofl::rofl:
     
    He He mamath uba wagemai bn issara.But ubata wade hariyata danna astrologer kenk hambawunoth ubata hujja yanda predicts tika kiyai.lamo:rofl:

    අනේ පලයන් බන් යන්න. ඉස්සර මං වගේ උනා නං කවදාවත් උඹ මිථ්‍යා දෘෂ්ටිකයෙක් වෙන්නෙ නෑ. හුජ්ජ යන්නෙ උඹල වගේ මන්ද මානසිකයන්ට තමයි. කොටු කොලේ ඇඳලා පෙන්නුවහම වෙව්ලනවා.:rofl::rofl::rofl::rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අංගුලිමාල;16080427 said:
    අඩු කොහෙද වැඩි මිසක්. අඩු නං ඉතින් උඹ වගේ උන් ඉඳියි ද?:rofl::rofl: දොස්තර කෙනෙක් ගැන ඇහුවම මොකටද ප්‍රශ්නේ මොකද්ද කියල අහ අහ ඉන්නව විතරයි නෙ. එකෙක් ගැන හරි කිව්වද?
    මං කාටවත් උපදෙස් දීල නෑ. ඒ හින්ද ලංකාවේ මානසික ලෙඩ්ඩු ඉන්න එක ගැන මගේ සම්බන්ධයක් නෑ.
    ඔන්න උඹල නං වගකියන්න ඕන. ඇයි ෆෝරම් වලත් ප්‍රශ්නේ අහල කවුන්සලින් කරනවනේ.
    :rofl::rofl::rofl:

    උඹ ඔය මොළේ දිග පළලයි පෙන්නුවේ.. දන්නවද ඔය වගේ දේවල් අපි කවුන්සින් කරලා විසඳලා දීලා තියෙනවා කියලා..ඇත්තටම එහෙම කෙනෙක් හම්බවෙන්න ඕනේ නම් හරිපාර කියලා දෙන්නත් අපි දන්නවා.අනික හැම දේකටම දිව උලුක් වෙන නමක් දාලා හැම එකක්ම මානසික ලෙඩක් කියලා දහස් ගණන් කඩා ගන්න මිනිස්සු අන්දවන ස්පෙෂලිස්ට්ලා ගැන උඔ නොදන්නවා වුනාට රටම දන්නවා...
    ඉස්සෙල්ලා කියහං කවුන්සලින් කියන එකේ තේරුම දන්නවද කියලා. :rofl:
     
    අම්මපා? ඒ කියන්නේ ස්පෙෂලිස්ට් ල නෙවෙයි උඹයි දන්නෙ:rofl:? දැන් කියපං බලන්න ඔය හොඳ කරපු එකෙක් ගැන පොඩ්ඩක්. අහන්න ආසයි.:rofl::rofl: උඹෙන් උපදෙස් ගත්ත නං පාර කියන්න එච්චර මහන්සි වෙන්න ඕන නෑ. මුල්ලේරියාව බස් එක නවත්තන තැන කිව්වා නං ඇති.:rofl:
    උඹ ඉංග්‍රීසි දන්නවා වගෙයි. මොකද්ද බං කවුන්සලින් කියන්න එකට උඹ දෙන තේරුම? ඉංග්‍රීසියෙන් නම් මෙහෙමයි. ඔන්න ඩික්ශනරියෙ තියන විදිහටම දැම්ම.

    n.
    1. The act of exchanging opinions and ideas; consultation.
    2. Advice or guidance, especially as solicited from a knowledgeable person.
    3. A plan of action.
    4. Private, guarded thoughts or opinions: keep one's own counsel.
    5. A lawyer or group of lawyers giving legal advice and especially conducting a case in court.
     
    Last edited: