හොදම windows phone apps

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    හොදම apps

    මචන්ලා මම අලුතෙන් Windows phone එකක් ගත්තා.මට windows phone වලට අලුත්. මට එක එක category එක යටතේ තියන හොදම app එක මොකක්ද කියලා කියනහන්කො.paid වුනාට අවුලක් නෑ.

    Ex:
    1.music player =poweramp
    2.video player =mx player

    මේ example දුන්නෙ මම මගේ android phone එකට use කරන apps.
     
    Last edited:
    • Like
    Reactions: sat_12

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    sad bump :(
    windows phone එකක් ගත්තනම් දෙන දේ කාලා වෙන දේ බලං ඉන්න පුරුදු වෙයන් ... :baffled:

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මචන්ලා මම අලුතෙන් Windows phone එකක් ගත්තා.මට windows phone වලට අලුත්. මට එක එක category එක යටතේ තියන හොදම app එක මොකක්ද කියලා කියනහන්කො.paid වුනාට අවුලක් නෑ.

    Ex:
    1.music player =poweramp
    2.video player =mx player

    මේ example දුන්නෙ මම මගේ android phone එකට use කරන apps.

    Windows phone ත්‍රෙඩ් එකට සෙට් වෙයන්..සුපිරි පොරවල් ටිකක් ඉන්නවා..
    ඔ්න දෙයක් කියල දෙයි