හොද අයෝජන අවස්ථාවක් කියන්න පුළුවන් ද?
ගෙයක් හම්බවුණා බලාගන්න...දෙහිවලින්..
මාස3ක් යනකං මට ඕනදෙයක් කරන්නපුළුවන්...
ඊට පස්සේ ඒගොල්ලෝ කුලියට දෙන්න තමයි අදහස
මගේ අදහස
ලැබුණු අවස්ථාවෙන් පොඩි ප්‍රයෝජනයක් ගන්න...
ඊට පස්සේ වැඩේ ගොඩවගේ සෙට් වුණොත්.. අවුරුදු 2ක් විතර කුලියට ගන්න අඩුවට ගන්නත්පුලුවන්....

උබට කෙල්ලෙක් සෙට් කරගන්නත් බැරිවෙන එකක් නෑ