හොද අයෝජන අවස්ථාවක් කියන්න පුළුවන් ද?

chameeracool

Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama
    හොද අයෝජන අවස්ථාවක් කියන්න පුළුවන් ද?

    ගෙයක් හම්බවුණා බලාගන්න...දෙහිවලින්..
    මාස3ක් යනකං මට ඕනදෙයක් කරන්නපුළුවන්...
    ඊට පස්සේ ඒගොල්ලෝ කුලියට දෙන්න තමයි අදහස
    මගේ අදහස
    ලැබුණු අවස්ථාවෙන් පොඩි ප්‍රයෝජනයක් ගන්න...
    ඊට පස්සේ වැඩේ ගොඩවගේ සෙට් වුණොත්.. අවුරුදු 2ක් විතර කුලියට ගන්න අඩුවට ගන්නත්පුලුවන්....

    හොද අයෝජන අවස්ථාවක් කියන්න පුළුවන් ද?
     
    • Like
    Reactions: chathuranirmal

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ගෙයක් හම්බවුණා බලාගන්න...දෙහිවලින්..
    මාස3ක් යනකං මට ඕනදෙයක් කරන්නපුළුවන්...
    ඊට පස්සේ ඒගොල්ලෝ කුලියට දෙන්න තමයි අදහස
    මගේ අදහස
    ලැබුණු අවස්ථාවෙන් පොඩි ප්‍රයෝජනයක් ගන්න...
    ඊට පස්සේ වැඩේ ගොඩවගේ සෙට් වුණොත්.. අවුරුදු 2ක් විතර කුලියට ගන්න අඩුවට ගන්නත්පුලුවන්....

    හොද අයෝජන අවස්ථාවක් කියන්න පුළුවන් ද?

    පුතී පරණ නිවාස වල උළුවහු දොර ජනෙල් උළු සීට් ගන්න බෝකස්ලා ඉන්නවා එහෙම එකෙක්ට ඔක විකුනලා සල්ලි ගනින්
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama
    පුතී පරණ නිවාස වල උළුවහු දොර ජනෙල් උළු සීට් ගන්න බෝකස්ලා ඉන්නවා එහෙම එකෙක්ට ඔක විකුනලා සල්ලි ගනින්

    :confused::confused:
    මගේ නෙවෙයි යකෝ ගේ.....
    මට හරි යයිද? ඔහොම දෙයක් කරොත්:no::no::no::no::no:
     
    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    උබ ගෙදරට ම්නිස්සු ගෙන්නගෙන ගුද මාර්ගය අදායම් මාර්ගයක් කරගනින් :yes::yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,992
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගෙයක් හම්බවුණා බලාගන්න...දෙහිවලින්..
    මාස3ක් යනකං මට ඕනදෙයක් කරන්නපුළුවන්...
    ඊට පස්සේ ඒගොල්ලෝ කුලියට දෙන්න තමයි අදහස
    මගේ අදහස
    ලැබුණු අවස්ථාවෙන් පොඩි ප්‍රයෝජනයක් ගන්න...
    ඊට පස්සේ වැඩේ ගොඩවගේ සෙට් වුණොත්.. අවුරුදු 2ක් විතර කුලියට ගන්න අඩුවට ගන්නත්පුලුවන්....

    හොද අයෝජන අවස්ථාවක් කියන්න පුළුවන් ද?

    ගෙවල් කොහෙද බ්‍රෝ ඔයාගේ ... මමත් කොලබින් ගෙයක් හොයනවා..... විකුණනවද දන්නේ නැ නේ ??
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    හුටා..... බෑ යකෝ අපේ අම්මලා ගෙදරට එහා ගෙදර....

    එහෙනම් කෙල්ලෝ ටිකකට කුලියට දීපන් :P උබට කෙල්ලෙක් සෙට් කරගන්නත් බැරිවෙන එකක් නෑ
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama
    ගෙවල් කොහෙද බ්‍රෝ ඔයාගේ ... මමත් කොලබින් ගෙයක් හොයනවා..... විකුණනවද දන්නේ නැ නේ ??

    මම දෙහිවල විකුණන්නේ නෑ බං ඒගොල්ලොත් අලුතෙන් ගත්තේ...
    මගේ විශ්වාසෙට... දීලා තියෙන්නේ....
    රත්මලානේ නම් ගෙවල් 2 ක3ක් තියෙනව කියලා යාලුවෙක් කිවුවා...කීයට විතරද හොයන්නේ.... පර්ච් කියක් ඕනේ... කියලා කියපං..
    උබේ නම්බර් එක පී එම් කරහන් ඌ කතා කරයි....
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama
    එහෙනම් කෙල්ලෝ ටිකකට කුලියට දීපන් :P උබට කෙල්ලෙක් සෙට් කරගන්නත් බැරිවෙන එකක් නෑ

    බෑ බං... වැඩේ පාඩුයි... මම ගණන් හැදුවා....
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පුතී පරණ නිවාස වල උළුවහු දොර ජනෙල් උළු සීට් ගන්න බෝකස්ලා ඉන්නවා එහෙම එකෙක්ට ඔක විකුනලා සල්ලි ගනින්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: ubata mm kalinuth kwwa ohma athal denna epa yako
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    මම දෙහිවල විකුණන්නේ නෑ බං ඒගොල්ලොත් අලුතෙන් ගත්තේ...
    මගේ විශ්වාසෙට... දීලා තියෙන්නේ....
    රත්මලානේ නම් ගෙවල් 2 ක3ක් තියෙනව කියලා යාලුවෙක් කිවුවා...කීයට විතරද හොයන්නේ.... පර්ච් කියක් ඕනේ... කියලා කියපං..
    උබේ නම්බර් එක පී එම් කරහන් ඌ කතා කරයි....

    :shocked::shocked::shocked:
    මං ඔය අයිති කට්ටිය දන්නව .. හිටපිය, මෙපොස්ට් එකේ screen shot එකක් එක්කම උන්ට යවන්න...:no::no::no:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,992
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම දෙහිවල විකුණන්නේ නෑ බං ඒගොල්ලොත් අලුතෙන් ගත්තේ...
    මගේ විශ්වාසෙට... දීලා තියෙන්නේ....
    රත්මලානේ නම් ගෙවල් 2 ක3ක් තියෙනව කියලා යාලුවෙක් කිවුවා...කීයට විතරද හොයන්නේ.... පර්ච් කියක් ඕනේ... කියලා කියපං..
    උබේ නම්බර් එක පී එම් කරහන් ඌ කතා කරයි....

    අතුරුගිරිය, කඩවත, මාලබේ , අංගොඩ , හිබුටාන, ඔය වගේ ටිකක් බලන්නේ බ්‍රෝ...
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අතුරුගිරිය, කඩවත, මාලබේ , අංගොඩ , හිබුටාන, ඔය වගේ ටිකක් බලන්නේ බ්‍රෝ...

    මාත් ඉන්නේ එහේ උබත් වරෙන් පුතී අපේ වාට්ටුවේ මිසි හරිම හොදයි ආවොත් මං ඉන්න වාට්ටුවට කියලා මාරැ කර ගනින් :yes:
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama
    :shocked::shocked::shocked:
    මං ඔය අයිති කට්ටිය දන්නව .. හිටපිය, මෙපොස්ට් එකේ screen shot එකක් එක්කම උන්ට යවන්න...:no::no::no:

    ලොකු දෙයක් බං කියාගන්න බැරුවේ හිටියේ.....
    තැන සරණංකර පාරේ ක්‍රිඩා මාවතේ නොම්බරෙත් තියෙනවා... දෙන්නද?ස්ක්‍රීන්ෂොට් ගහලා මහන්සිවෙන්න එපා බ'න්
    උන් නුවර ඉනේ කෝල් කරලා ම කියපන්
    :cool::cool::cool::cool:
    :lol::lol::lol::lol::lol: