හොද ඉස්හොරි මර්ධන shampoo එකක්...!

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Shampoo eka maru kara kara balapan..samahara shampoo samahara ayage skin ekata hariyanne ne ekai
     
    mageth issara tibba.. hemadama nanna patan gattata passe den nam na..
    බඩේ ගිණියම තියාගෙන හැමදාම ඔළුවට වතුර වක්කරගනන්නවා කියන්නෙ (නානවා කියන්නෙ අඩුම තරමින් විනාඩි 20ක් එක දිගට ඔළුවට වතුර දාගැනීමයි) පෙට්‍රල් පත්තු කර කර ඒකට CO2 ගහනවා වගේ වැඩක් - අන්තිමට කුණු ටික ඔක්කොම ඇඟේ පිරෙනවා - වෙන ලෙඩක් හැදිලා පැතිරිලා මාරාන්තික වෙනකල්ම දැනෙන්නෙ නෑ :no:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කඩහපොල එකෙන් හදන එකක් තියෙනව.ඒක 100%ක්ම වගේ හර්බල්.සිද්ධාලේප එකෙන් හදන එක වගේ වගේ බොරු හර්බල් නෙවේ.

    එල. මම බලන්නම්.
    ස්වදේශි එකෙන් හදන කොහොඹ ෂැම්පු එක කොහොමද?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඉදිරියේ රාළ;21059621 said:
    බඩේ ගිණියම තියාගෙන හැමදාම ඔළුවට වතුර වක්කරගනන්නවා කියන්නෙ (නානවා කියන්නෙ අඩුම තරමින් විනාඩි 20ක් එක දිගට ඔළුවට වතුර දාගැනීමයි) පෙට්‍රල් පත්තු කර කර ඒකට CO2 ගහනවා වගේ වැඩක් - අන්තිමට කුණු ටික ඔක්කොම ඇඟේ පිරෙනවා - වෙන ලෙඩක් හැදිලා පැතිරිලා මාරාන්තික වෙනකල්ම දැනෙන්නෙ නෑ :no:

    බඩේ ගිණියම කියන්නේ මොකක්ද බං?
     
    බඩේ ගිණියම කියන්නේ මොකක්ද බං?
    වෙසෙන පරිසර දේශගුණය අනූව නොගැලපෙන කෑම වර්ග කෑම හේතුවෙන් බඩේ අම්ල හා එන්සයිම ශ්‍රාවයන් වැඩියෙන් ගැලීම නිසා ආහාර මාර්ගයේ ඇතුල් සිවි දුබල වීම.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඉදිරියේ රාළ;21059769 said:
    වෙසෙන පරිසර දේශගුණය අනූව නොගැලපෙන කෑම වර්ග කෑම හේතුවෙන් බඩේ අම්ල හා එන්සයිම ශ්‍රාවයන් වැඩියෙන් ගැලීම නිසා ආහාර මාර්ගයේ ඇතුල් සිවි දුබල වීම.

    bada wirekayak karaganne kohomada ban???? matath one wage karaganna.. thripala da bonna one? nawattaganne kohomada??
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    ඉදිරියේ රාළ;21059621 said:
    බඩේ ගිණියම තියාගෙන හැමදාම ඔළුවට වතුර වක්කරගනන්නවා කියන්නෙ (නානවා කියන්නෙ අඩුම තරමින් විනාඩි 20ක් එක දිගට ඔළුවට වතුර දාගැනීමයි) පෙට්‍රල් පත්තු කර කර ඒකට CO2 ගහනවා වගේ වැඩක් - අන්තිමට කුණු ටික ඔක්කොම ඇඟේ පිරෙනවා - වෙන ලෙඩක් හැදිලා පැතිරිලා මාරාන්තික වෙනකල්ම දැනෙන්නෙ නෑ :no:

    1. ai hamadama nana eka hoda na kiyanne ? etekota age ushne aduvenne nadda ?

    ඉදිරියේ රාළ;21058404 said:
    :yes: ඒවගේම ලේ පිරිසිදු කරන ඔසු පැන් බොන්නත් ඔනෑ - නෙල්ලි රසකිඳ තම්බලා බොන්නෙ ඕකට තමා :yes:

    2. oya vage issori hodakarana vidiya dapanko vistara karala mchn.. ;)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඉදිරියේ රාළ;21059621 said:
    බඩේ ගිණියම තියාගෙන හැමදාම ඔළුවට වතුර වක්කරගනන්නවා කියන්නෙ (නානවා කියන්නෙ අඩුම තරමින් විනාඩි 20ක් එක දිගට ඔළුවට වතුර දාගැනීමයි) පෙට්‍රල් පත්තු කර කර ඒකට CO2 ගහනවා වගේ වැඩක් - අන්තිමට කුණු ටික ඔක්කොම ඇඟේ පිරෙනවා - වෙන ලෙඩක් හැදිලා පැතිරිලා මාරාන්තික වෙනකල්ම දැනෙන්නෙ නෑ :no:

    mage bade giniyamada kiyala nam man danne na.. eth hemadama nanne nam nanne nethuwa nidaganna ba appiriyai.. ninda yanneth na.. hemadama hawasta nanawa ithin..

    edit:

    mama nanne aga ushna nisa newe.. mata nanna one hodata nidaganna.. oluwe wax anan manan gana magul hodanna one nettam ba..

    bada wireka karaganna one kiyala hithune mama internet eke sehena me gena hewwa.. eka hodai kiyala tibba.. eth yana ewa toilet eken aran pennana ewa pawa tibba.. ewa dekkama baya hithenawa..

    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඉස්හොරි ඔය මොන ෂැම්පෝ එකකටවත් මර්ධනය වෙන්නෙ නෑ මල්ලි. ඉස්හොරි මර්ධන ෂැම්පෝ වල අතුරු ප්‍රථිපලය තමයි කොන්ඩය යෑම.
    පැන්ටීන් ෂැම්පෝ (ඉස්හොරි මර්ධන එක නෙවෙයි) සාමාන්‍යයෙන් හොදයි.මොකද ඒක සැර නෑ. ඒත් දෙපාරක් ෂැම්පෝ කිරීම, මුලින් සබන් ගාලා දෙවනුව ෂැම්පෝ කිරීම හොද නෑ. ෂැම්පෝ කරලා පුලුවන් තරම් ඉක්මනට හෝදලා අරින්න ඕනේ.

    කෝමාරිකා තියනව නම් ඔලුවේ ගාලා විනාඩි 30 ක් විතර ඉදලා නාලා බලන්න. ඉස්හොරි වලට සෑහෙන්න හොද ප්‍රතිකර්මයක්.

    නැත්තං කොහොඹ කොළ ටිකකට වතුර දාලා තම්බලා, ඒක නිව්නට පස්සේ ඒ වතුරෙන් ඔලුව හෝදන එකත් හොදයි. මේ වැඩ දවසක් හැර දවසක් වත් කරන්න ඕනේ.

    කොට්ට උර, තුවාය නිතරම හෝදන්න.

    oya kohomba vade sure da mchn ?