ශීත මධුර මෙළෙක් කෑම ගැනීම - උෂ්ණ ඇඹුල් සැර ආහාර වලින් වැළකීම. ඔය ප්රතිපත්තිය තමාප්රතිකාර මොනවද බං??
ශීත මධුර මෙළෙක් කෑම ගැනීම - උෂ්ණ ඇඹුල් සැර ආහාර වලින් වැළකීම. ඔය ප්රතිපත්තිය තමාප්රතිකාර මොනවද බං??
Keto Plus ගනින්. ඩොකාල දෙන්නෙත් ඕක තමයි. බෝතලයක් ගෑවම වැඩේ කම්මුතුයි.
![]()
බඩේ ගිණියම තියාගෙන ඔළුවට නෑවා කියමුකෝ - එතකොට මොකද වෙන්නේ බඩ ඇතුලෙ ගිණියම තාවකාලිකව නිවෙනවා - ආයෙ වැඩි වෙනවා. මොකද දැන් කාලෙ නාන්නෙ උපරිම විනාඩි 10යි නේ, ඉස්සර එක මිනිහෙක් පැය බාගයක් නානවා. විනාඩි 10ක් නෑවට බඩේ ගිණියම අඩුවෙන්නෙ නෑ. යට යනවා විතරයි , වෙන කොහෙන් හරි මතු වෙනවා.1. ai hamadama nana eka hoda na kiyanne ? etekota age ushne aduvenne nadda ?
බඩේ ගිණියම ගොඩ කාලෙකින් නේන්න ප්රතිකාර කරගත යුතුයි.2. oya vage issori hodakarana vidiya dapanko vistara karala mchn..![]()
ammo dawas 5 nanne nadda uba pissu hadei
පෙනල ඇට කියල ඇටයක් තියනවා සිංහල බෙහෙත් කඩවල එකක් අරගෙන ගාන්න
ඉස්සොරි වලට සොරි
ඉදිරියේ රාළ;21062433 said:ශීත මධුර මෙළෙක් කෑම ගැනීම - උෂ්ණ ඇඹුල් සැර ආහාර වලින් වැළකීම. ඔය ප්රතිපත්තිය තමා
Clear
Use MyCoral Shampoo twice/thrice a week. Believe me it works!!![]()
dandruff හැදෙන්නේ ඔය වෙලද දැන්වීම් වල කියන හේතු නිසා නම් නෙමෙයි. හිසේ මතුපිට තියෙන PH අගය වෙනස් වීම නිසා. මමත් කාලෙට ඉස්සර ගොඩක් මහන්සි වුනා dandruff නැති කරගන්න. ඒත් අහන්බෙන් වගේ වෙල්වට් සබන් ගාන්න වුනා සතියක් විතර. වැඩේ කියන්නෙ dandruff නැතිවුණා. ඊට පස්සෙ වෙන සබන් වර්ග ෂැම්පු වර්ග ගාල බැලුව. ආයෙත් කලින් වගේ dandruff හැදෙන්න ගත්ත . මගේ සමේ PH අගයට ගැලපෙන්නේ ලක්ස්, වෙල්වට් කියන සබන් වර්ග දෙක විතරයි. වෙන අයට තවත් සබන් වර්ගයක් හෝ ෂැම්පු වර්ගයක් වෙන්න පුලුවන්. head & sholders වල තියෙන chemical වලට නම් dandruff ඔක්කොම සේදිලා යනව. ඒත් ඔලුවෙ කැක්කුමක් එනවා දවස් කීපයක් එක දිගට පාවිච්චි කරද්දී . ඔය antidandruff ෂැම්පු වලින් කරන්නේ dandruff වලට තාවකාලික විසදුමක් දෙන එක විතරයි.
bump
ow meeka supiri mamath use kalee ooka thamai dn hissori naa
හොදම බෙහෙත උළුහාල් දෙහි එකට දාලා තම්බලා උලුවේ ගාන එක එකට ගහන්න බෙහෙතක් නැ
උළුහාල් තම්බලා ගාන්න
මේක ගාෆාන්..
උණුවතුරෙන් ඔලුව හෝදල ගාල විනාඩි දහයක් විතර ඉදල..
උණුවතුරෙන් ම හෝදපන්..
ඔන්න හැමෝටම rep දුන්නාා....keto plus හොඳයි කියලා අහලා තියෙනවා. use කරලා නම් නෑ. Oriflame anti dandruff shampoo එකක් තියෙනවා. ඒක හොඳයි.