හොද කඩයක් mobile එකක් ගන්න

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    හොද කඩයක් mobile එකක් ගන්න

    මචන් මම smart phone එකක් ගන්න හදන්නේ
    හොද place එකක් කියන්න කෝ.....
    warranty claim කරන්න ලේසි
    ගණන් අඩු...
    හොද place එකක්
    unity එකේ or ඒ ලඟපාත

    ගන්න හිතන් ඉන්නේ...

    Lenovo A526 Lenovo අවුලක් නැනේද...........
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හොඳ අර්ජන්ට් කෙනෙක් ඉන්න තැනකින් ගනින් :rolleyes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Lenovo A526 එක නරකම නෑ නමුත් Android One එක්ක compare කරොත්.
    secondary camera එක ඕකේ හරි නෑ (0.3MP), compass එක ඕකේ නෑ, Wi-Fi Direct නෑ (ad hoc), Gyroscope එක නෑ, flash එකක් නෑ, Android 4.2 එක තියෙන්නේ (පරණයි).
     
    shlk773

    Member
    Aug 24, 2012
    18
    1
    0
    මචන් මම smart phone එකක් ගන්න හදන්නේ
    හොද place එකක් කියන්න කෝ.....
    warranty claim කරන්න ලේසි
    ගණන් අඩු...
    හොද place එකක්
    unity එකේ or ඒ ලඟපාත

    ගන්න හිතන් ඉන්නේ...

    Lenovo A526 Lenovo අවුලක් නැනේද...........

    Machan MC eke DEVINE ekata yanna.mamath phones walata update une ethanin.kisima aulak na.Quality items tiyenne.
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    Machan MC eke DEVINE ekata yanna.mamath phones walata update une ethanin.kisima aulak na.Quality items tiyenne.

    thanks buddy :yes:

    Lenovo A526 එක නරකම නෑ නමුත් Android One එක්ක compare කරොත්.
    secondary camera එක ඕකේ හරි නෑ (0.3MP), compass එක ඕකේ නෑ, Wi-Fi Direct නෑ (ad hoc), Gyroscope එක නෑ, flash එකක් නෑ, Android 4.2 එක තියෙන්නේ (පරණයි).

    :shocked: WI_FI Direct connect wenna bada therene na

    :yes:

    mystore.lk

    warrenty claim karanne mobitel ekan da sure da place eka :eek:

    හොඳ අර්ජන්ට් කෙනෙක් ඉන්න තැනකින් ගනින් :rolleyes:

    ehmada ela ela thwa yaluwekuth kiuwa patta kiyala :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    wifi direct කිව්වේ, උබ වෙන එකෙක්ගේ phone එකට connect වෙන එක, data transfer කරගන්න ඒක හොදයි.

    ඔව් මචන්, place එක sure, මමත් අරගෙන තියෙනවා. නමුත් මතක ඇතුව warranty card එක check කරන්න.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Lenovo A526 එක නරකම නෑ නමුත් Android One එක්ක compare කරොත්.
    secondary camera එක ඕකේ හරි නෑ (0.3MP), compass එක ඕකේ නෑ, Wi-Fi Direct නෑ (ad hoc), Gyroscope එක නෑ, flash එකක් නෑ, Android 4.2 එක තියෙන්නේ (පරණයි).
    mokakda huththo oya micromax labba :growl: rebranded mala jarawa :growl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mokakda huththo oya micromax labba :growl: rebranded mala jarawa :growl:

    android one phones වලින්, ඉන්දුනීසියාවෙයි, මැලේසියාවෙයි එකයි විතරයි rebranded, ඉන්දියන් එක rebranded නෙවෙයි.
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    android one phones වලින්, ඉන්දුනීසියාවෙයි, මැලේසියාවෙයි එකයි විතරයි rebranded, ඉන්දියන් එක rebranded නෙවෙයි.

    mokakda huththo oya micromax labba :growl: rebranded mala jarawa :growl:

    :shocked:

    wifi direct කිව්වේ, උබ වෙන එකෙක්ගේ phone එකට connect වෙන එක, data transfer කරගන්න ඒක හොදයි.

    e kiyanne eka wasiyak neda lenovo mobiile eka :nerd:

    ඔව් මචන්, place එක sure, මමත් අරගෙන තියෙනවා. නමුත් මතක ඇතුව warranty card එක check කරන්න.

    but price eka wadi neda anith place walata wada :rolleyes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    android one phones වලින්, ඉන්දුනීසියාවෙයි, මැලේසියාවෙයි එකයි විතරයි rebranded, ඉන්දියන් එක rebranded නෙවෙයි.
    indian ekath rebranded thamai.Micromax wala radiation hodatama wadi :growl:. usa, europian countries wala kelinma reject wenawa :growl: