හොද කඩයක් mobile එකක් ගන්න

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඒක තමයි සුත්තො කියන්නෙ. මිඩ් රේන්ජ් ෆෝන් එකක් ගන්න පුලුවන් එකෙක්ට බජට් ෆෝන් ඇඟේ ගහන්න එපා:frown::frown:

රිදිලද මන්දා. :rofl:
ඕක යකෝ Mid Range phone එකක් තමයි, ඕකේ තියෙන්නේ Cortex A7 Processor එකක්, Mali 400MP2 GPU එකක්, ඒකට පුලුවන් 1080p වෙනකම් render කරන්න. :lol:
ඕකේ Modern Combat 5 හිටන් වැඩ. ඉතින් Phone එක සුපිරියි.
නිකම් නොදන්න දේවල් කියවන්නේ නැතුව පලයන් බන් යන්න. phone එකක් ගැන කියවන්න කලින් ඒක use කරලා හිටපන්, මම ඕකේ benchmark කරලා, හැම rom එකම install test කරල දැනගෙන කියන්නේ, ඉන්දියන් ජරාවා, අරක ජරාව කියලා prejudice කරලා බයිලා කියවන්නේ නැතුව. :oo:

මට ගන්න එවුන්ට කියන්නේ තියෙන්නේ, AnGeLHuNteR කියන ඒවා අහන්නේ නැතුව, උබලම youtube reviews බලලා ගන්න එකක් ගනින්.
 
Last edited:

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
20 ට අඩුවෙන් තියෙන samsung,htc, microsoft ඔක්කොම phones චා.

Samsung Galaxy Pocket Duos - GT-S5302 එක ගැන කියලා වැඩක් නෑ, 832 MHz ARM 11 අමු චා
HTC Desire 210 එක 512mb ran,Dual core processor එකක් තියෙන්නේ

Microsoft Lumia 535 එක තමයි පොඩ්ඩක් හරි හොද නමුත් එකේ 720p වත් record කරන්න බෑ.
නමුත් Android One Phones වල ඔක්කොම ටික තියෙනවා, එතකොට 20 ට අඩුවෙන් තියෙන phones line up කරොත්.

Android One > Lumia 535 > etc...... අනික් ඒවා.

ඔය chinese කවදාවත් අහලා නැති brand ගන්න එපා, ඒවලට updates නෑ, warranty ගන්න හරි හමන් කෙනෙක් නෑ, support හොයන්න Internet search කරොත් මෙලෝ මගුලක් නෑ.

ඉතින් 20 ට අඩුවෙන් නම් Android One ගනින් ,cam එක ඕනේ නැත්නම් Lumia 535 ගනින්. එච්චර මට කියන්නේ තියෙන්නේ, මට argue කරන්න ඕනේ නෑ.
 
lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth

    :) true story
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    සිංහලයො අහල නැති නිසා ඔක්කොම චයිනීස් ෆෝන්ස් චාටර් වෙනවද? නොදන්න හුයනු කියවන්න එපා. හොඳ චයිනීස් ෆෝන්ස් ලංකාවට එව්වෙ නැතිවුනාට ඒවා කෙලින්ම යන්නෙ ඇමෙරිකවෙ යුරෝපෙ. අප්ඩේට්ස් වුනත් හැම මොඩෙල් එකටම එනව. හැබැයි විසිදාහකට සුර සැප ගන්න බැහැ කියන එක තේරුම්ගන්න ඕන:frown:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    divine mobile, MC eke..

    මං මගේ ෆෝන් දෙකම ගත්තේ එතනින...හොද සිංහල කඩයක්...
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සිංහලයො අහල නැති නිසා ඔක්කොම චයිනීස් ෆෝන්ස් චාටර් වෙනවද? නොදන්න හුයනු කියවන්න එපා. හොඳ චයිනීස් ෆෝන්ස් ලංකාවට එව්වෙ නැතිවුනාට ඒවා කෙලින්ම යන්නෙ ඇමෙරිකවෙ යුරෝපෙ. අප්ඩේට්ස් වුනත් හැම මොඩෙල් එකටම එනව. හැබැයි විසිදාහකට සුර සැප ගන්න බැහැ කියන එක තේරුම්ගන්න ඕන:frown:

    ඔක්කොම චාටර් නෑ, උබ මේ කිව්ව එක චාටර්.
    ඔය කිව්ව Coolpad K1 XDA ඒකේ section එකක් වත් නෑ, help මොකක් වත් නෑ Internet එකේ හරියට, search කරාමත් හරි හමන් search results එන්නේ නෑ. ඕවලට ලංකාවේ agent ලා නෑ, ගත්තොත් warranty ත් ෂුවර් නෑ ඒක නිසා.
    උබ මට Phones ගැන කියන්න ඕනේ නෑ, මම ඒක දන්නවා. උබ ඔය කියන Coolpad K1 chinese කබලට වඩා Micromax ඒවා සෑහෙන හොදයි, ලංකාවේ agent ලා හිටන් ඒකට ඉන්නවා, ඕන තරම් helps තියෙනවා මේකට Internet එකේ.
    මට උබත් එක්ක argue කරන්න ඕනේ නෑ, මම ආවේ මූට උදව් කරන්න. උබ ඕන තරම් බයිලා කියපන්, මම උබට මේ thread එකේ reply කරන්නේ නෑ.

    ඔය ගානට මෙන්න මේ හොඳ ෆෝන් එක තියෙනව

    Coolpad K1

    Coolpad-K1-7620L-4G-Smartphone-Android-4-3-MSM8926-Quad-Core-Dual-Camera-Bluetooth-GPS-5-5-Inch-960-x-540-pixels-IPS-Multi-Touch-Capacitive-Screen-1GB-4GB.jpg

    K1%20(1).jpg

    K1%20(2).jpg

    K1%20(3).jpg

    K1%20(4).jpg

    K1%20(5).jpg

    K1%20(6).jpg

    http://www.kimovil.com/en/where-to-buy-coolpad-k1
     
    ampara

    Member
    Feb 13, 2013
    306
    22
    0
    ඉතින් බන් අර windows thread එකේ ඉන්න එවුන්ට windows promote කරන්න හොද නම්, HTC එවුන්ට HTC promote කරන්න හොද නම්, nexus එවුන්ට එක promote කරන්න හොද නම්, සමහර එවුන් android avatar වලට දාගෙන ඒක promote කරන්න හොද නම්.
    මම Micromax ගැන කිව්වම වැරදි මොකද? ඒකත් ඒ වගේම brand එකක්. මම කියන්නේ හොද ,මිළ අඩු දේවල් ගැනයි එතකොට මේකේ එවුන්ට ඒවා ගන්න පුලුවන්, මේකේ ගොඩක් එවුන්ට හොද මට්ටමේ HTC/Nexus ගන්න වත්කමක් නෑ. උබලා කියනවා අරක ගනින් මේක ගනින් කියලා, නමුත් මම දැක්ක විදියට ගොඩක් එවුන්ට ඒවා ගන්න බෑ, ධනපති පන්තියේ ඉදගෙන දුප්පත් එවුන්ට කේක් කාපන් කියනවා වගේ වැඩක් ඒක.

    True.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔක්කොම චාටර් නෑ, උබ මේ කිව්ව එක චාටර්.
    ඔය කිව්ව Coolpad K1 XDA ඒකේ section එකක් වත් නෑ, help මොකක් වත් නෑ Internet එකේ හරියට, search කරාමත් හරි හමන් search results එන්නේ නෑ. ඕවලට ලංකාවේ agent ලා නෑ, ගත්තොත් warranty ත් ෂුවර් නෑ ඒක නිසා.
    උබ මට Phones ගැන කියන්න ඕනේ නෑ, මම ඒක දන්නවා. උබ ඔය කියන Coolpad K1 chinese කබලට වඩා Micromax ඒවා සෑහෙන හොදයි, ලංකාවේ agent ලා හිටන් ඒකට ඉන්නවා, ඕන තරම් helps තියෙනවා මේකට Internet එකේ.
    මට උබත් එක්ක argue කරන්න ඕනේ නෑ, මම ආවේ මූට උදව් කරන්න. උබ ඕන තරම් බයිලා කියපන්, මම උබට මේ thread එකේ reply කරන්නේ නෑ.

    එහෙම ලෝකෙ තියෙන හැම ෆෝන් එකක්ම XDA නැහැ. Coolpad තමයි xiaomi වලට පස්සෙ චීනෙ ලොකුම මාකට් එක තියෙන බ්‍රෑන්ඩ් එක.:cool: ඉන්දියන් ලහුටු වගේ නෙමෙයි. build quality එක හොඳයි. ගානත් අඩුයි. snapdragon 400 තියෙන ෆෝන් එකට කසිකබල කියනකොට මයික්‍රොමැක්ස් කටුවට කියන්නෙ මොකද්ද? හත්තිල්ලව්වට ගහපු කලාබරේ කියල තමයි කියන්න වෙන්නෙ :rofl: උඩ පැන්නට මයික්‍රොමැක්ස් එකට තාම අප්ඩේට් එක එවලවත් නැහැ :lol:අනික මේ හිතුන හිතුන වෙලාවට ෆෝන් අප්ඩේට් කරන්න උවමනා නැහැ. ෆෝන් එකකට අප්ඩේට් එකක් එන්නෙ එක්කො ෆෝන් එකේ software bugs fix කරන්න හරි නැත්නම් OS update එකකට හරි විතරයි. මාසෙන් මාසෙ අප්ඩේට් කරන්න පිස්සුවක් තියෙන්න ඕන:lol:

    ත්‍රෙඩ් එක දාපු එකාට කියන්න තියෙන්නෙ වෙන චයිනීස් බ්‍රෑන්ඩ් සුවර් නැත්නම් huawei හරි lenovo හරි ගන්න කියන එක තමයි. ඉන්දියන් ජරාවනම් ගන්න එපා පුතෝ:)
     
    Last edited: