හොද කඩයක් mobile එකක් ගන්න

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මෙන්න ලඟදිම ආපු Micromax Canvas Selfie

    1292014105410AM_635_micromax_canvas_selfie.jpeg

    මෙන්න ඔරිජිනල් චයිනීස් ෆෝන් එක. meitu 2:lol:

    600.jpg
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    indian ekath rebranded thamai.Micromax wala radiation hodatama wadi :growl:. usa, europian countries wala kelinma reject wenawa :growl:

    android one version එකේ radiation එක iPhone එකටත් වඩා අඩුයි. :D
    head - 0.24 W/kg 1g(head)
    body - 0.93 W/kg 1g(body)

    sar value එක 1 ට අඩු නම් හොදයි. 1 ට වැඩි නම් තමයි හොද නැත්තේ.
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    මෙන්න ලඟදිම ආපු Micromax Canvas Selfie

    1292014105410AM_635_micromax_canvas_selfie.jpeg

    මෙන්න ඔරිජිනල් චයිනීස් ෆෝන් එක. meitu 2:lol:

    600.jpg

    :shocked: appaa thanks thanks pahadili karata

    android one version එකේ radiation එක iPhone එකටත් වඩා අඩුයි. :D
    head - 0.24 W/kg 1g(head)
    body - 0.93 W/kg 1g(body)

    sar value එක 1 ට අඩු නම් හොදයි. 1 ට වැඩි නම් තමයි හොද නැත්තේ.

    e kiuwe?
    :confused:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    android one version එකේ radiation එක iPhone එකටත් වඩා අඩුයි. :D
    head - 0.24 W/kg 1g(head)
    body - 0.93 W/kg 1g(body)

    sar value එක 1 ට අඩු නම් හොදයි. 1 ට වැඩි නම් තමයි හොද නැත්තේ.
    :lol::lol:

    මෙතන තියන ඔක්කොම මයික්‍රොමැක්ස් ෆෝන්ස් වල රේඩියේශන් 1 ට වැඩි.

    img

    මෙතන තියෙන්නෙ මොඩල් ටිකයි. සේරම ගත්තොත් සීයට අනූවක් මොඩෙල් වල Sar radiation වැඩියි
     
    Last edited:

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    :lol::lol:

    මෙතන තියන ඔක්කොම මයික්‍රොමැක්ස් ෆෝන්ස් වල රේඩියේශන් 1 ට වැඩි.

    img

    මෙතන තියෙන්නෙ මොඩල් ටිකයි. සේරම ගත්තොත් සීයට අනූවක් මොඩෙල් වල Sar radiation වැඩියි

    ioooooo :shocked:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :lol::lol:

    මෙතන තියන ඔක්කොම මයික්‍රොමැක්ස් ෆෝන්ස් වල රේඩියේශන් 1 ට වැඩි.

    img

    මෙතන තියෙන්නෙ මොඩල් ටිකයි. සේරම ගත්තොත් සීයට අනූවක් මොඩෙල් වල Sar radiation වැඩියි

    :lol::lol:
    මම කිව්වේ android one එක ගැනයි යකෝ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :lol::lol:
    මම කිව්වේ android one එක ගැනයි යකෝ.
    android one ekata google connection ekak thiyena nisa e model eka hoda wenna puluwan. :yes:eth brand eka loweth kujithai. micromax katawath recommend karanna hoda na :yes:..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    android one ekata google connection ekak thiyena nisa e model eka hoda wenna puluwan. :yes:eth brand eka loweth kujithai. micromax katawath recommend karanna hoda na :yes:..

    :lol: ඔය දාලා තියෙන phones 2011 ආපු වානේ යකෝ. දැන් එන ඒවා එහෙම නෑ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :lol: ඔය දාලා තියෙන phones 2011 ආපු වානේ යකෝ. දැන් එන ඒවා එහෙම නෑ.
    දාලා තියෙන්නෙ හෙන පොඩ්ඩක් විතරයි. අලුත් මොඩල් වලත් සීයට අනූවක් ඔහොම තමා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔප්පු කරපන් කෝ බලන්න.
    ඔච්චර අඬන එකේ එකක් දාන්නම්.

    Micromax A310 Canvas Nitro

    released 2014 sep :lol:

    img

    තව අහන්න එපා. මේවා හොය හොය ඉන්න වෙලාවක් නැහැ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔච්චර අඬන එකේ එකක් දාන්නම්.

    Micromax A310 Canvas Nitro

    released 2014 sep :lol:

    img

    තව අහන්න එපා. මේවා හොය හොය ඉන්න වෙලාවක් නැහැ

    :lol: 90% ලූ නමුත් එකක් පෙන්වලා නිකම් ඉන්නවා. හරි නම් උබ 90% ම මෙතන දාන්න ඕනේ, නැත්නම් පිළිගන්න බෑ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :lol: 90% ලූ නමුත් එකක් පෙන්වලා නිකම් ඉන්නවා. හරි නම් උබ 90% ම මෙතන දාන්න ඕනේ, නැත්නම් පිළිගන්න බෑ.
    උඹට කැමති දෙයක් හිතාගනින්. මෙච්චර වෙලා පෝස්ට් දැම්මෙ මේක බලන අනිත් උදවියට මිසක් උඹට නෙමෙයි. :lol::lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එහෙනම් ඉතුරු සීයට අනූවත් බොරු කියල ඔප්පු කරපන්:cool:

    මම එහම් කිව්වේ නෑ නේ, මම විවෘතව හිටියේ, උබ තමයි චෝදනා කරේ. :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මම එහම් කිව්වේ නෑ නේ, මම විවෘතව හිටියේ, උබ තමයි චෝදනා කරේ. :lol:
    එහෙමද ආසා? :lol:උඹ මොකටද තැන් තැන්වල මයික්‍රොමැක්ස් අටමගලවල් ප්‍රොමොට් කරන්නෙ? :Dඋඹ ඔය කියන ඇන්ඩ්‍රොයිඩ් වන් එක කිසි වැඩකට නැති ෆෝන් එකක්:growl: