හොද කරන එකාට හරි යනවද බං ?
මචන්ලා මට අහන්න තියෙන්නේ හොද කරන උන්ට හරි යනවද බං . මට පේන විදියට නරක කරන එකාමයි හොදට සතුටින් ඉන්නේ .උන්ට හෘද සාක්ෂියක් නැද්ද බං ?
ඔයාලගේ අත්දැකීම් අනුව හොද එකාට හරි ගිහින් තියෙනවද? මොකද අද සමාජයේ වරදින්නෙත් හොද උන්ටනේ?
bump එකක් දාලා වත් අත්දැකීම් නැති ය උදව්වක් කරන්න .