හොද කොත්තුවක්

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    හොද කොත්තු කඩයක් recommend කරපල්ලාකෝ. Keells එක එක ඒවා වල එක එක රස. පිලාවූස් එකෙන් කෑවාම නිකන් ආයු කාලෙන් මාසයක් අඩු උනා වගේ දැනෙනවා :no:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    පන්නිපිටිය පුබුදු ඵකේ කොත්තු තමා මම නම් අාසම..ගොඩක්ම ගන්නේ බීෆ් ඉඳි අාප්ප කොත්තුව.මස් දානව හොඳට..රසත් පට්ට..
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    හොද කොත්තු කඩයක් recommend කරපල්ලාකෝ. Keells එක එක ඒවා වල එක එක රස. පිලාවූස් එකෙන් කෑවාම නිකන් ආයු කාලෙන් මාසයක් අඩු උනා වගේ දැනෙනවා :no:
    koheda kiyapan. uba colombo idan jaffna wala koththu kanna bane.

    malabe awatanam 170 pare sampath eka issaraha podi kadayak thiyanawa eke koththu patta. tawa athurugiriye cargills eka issaraha ekak have. battaramulla master chef.

    me arenna koththu labs eke kirimalu idiappa koththu eka supiri
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    koheda kiyapan. uba colombo idan jaffna wala koththu kanna bane.

    malabe awatanam 170 pare sampath eka issaraha podi kadayak thiyanawa eke koththu patta. tawa athurugiriye cargills eka issaraha ekak have. battaramulla master chef.

    me arenna koththu labs eke kirimalu idiappa koththu eka supiri
    නුගේගොඩ. දෙහිවල. වගේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    වැඩිය නොදන්න පැත්තක එකපාරටම හිතිලා නවත්තලා කාපු කොත්තු තමයි රස. අරක හොඳයි මේක හොඳයි කියලා යන ඒවා මෙලො රහක් නෑ