හොද කොත්තු කඩයක් recommend කරපල්ලාකෝ. Keells එක එක ඒවා වල එක එක රස. පිලාවූස් එකෙන් කෑවාම නිකන් ආයු කාලෙන් මාසයක් අඩු උනා වගේ දැනෙනවා 


Dawalta naha neda.wellawaththe royal eke ekath narakama na.
පැපිලියානේ ප්ලේස් එකක් තියෙනවා මරු
koheda kiyapan. uba colombo idan jaffna wala koththu kanna bane.හොද කොත්තු කඩයක් recommend කරපල්ලාකෝ. Keells එක එක ඒවා වල එක එක රස. පිලාවූස් එකෙන් කෑවාම නිකන් ආයු කාලෙන් මාසයක් අඩු උනා වගේ දැනෙනවා![]()
hokandara koheda?Bump
Nilwala hotel , Hokandara junction![]()
නුගේගොඩ. දෙහිවල. වගේkoheda kiyapan. uba colombo idan jaffna wala koththu kanna bane.
malabe awatanam 170 pare sampath eka issaraha podi kadayak thiyanawa eke koththu patta. tawa athurugiriye cargills eka issaraha ekak have. battaramulla master chef.
me arenna koththu labs eke kirimalu idiappa koththu eka supiri
kothtu labs tama itinනුගේගොඩ. දෙහිවල. වගේ
Pick me ne bn,pot kottu newei normal rice kottu kadayak family business ekk, kottuwa nm maruPikme thiyenawada. Pot kottu seen ekada