මචන් හොද කෝපි කුඩු බ්‍රෑන්ඩ් මොනවාද ලංකාවේ මාර්කට් එකේ ගන්න තියන ? ඉස්සර හරිස්චන්ද්‍ර එක හොදයි නේ , දැන්නම් අන්තිමයි
ow harischandra anthimai danමචන් හොද කෝපි කුඩු බ්‍රෑන්ඩ් මොනවාද ලංකාවේ මාර්කට් එකේ ගන්න තියන ? ඉස්සර හරිස්චන්ද්‍ර එක හොදයි නේ , දැන්නම් අන්තිමයි
මේකෙ මචන් හරිස්චන්ද්‍ර එකේ වගේ අඩියෙ කුඩු ඉතුරු වෙනවද?Soul Coffee ට්‍රයි කරලා බලන්න bro. මං use කරන්නේ Medium Roasted Ground Coffee.
https://www.soulcoffee.lk/
Agreed. Harischandra ekata wada hodaiස්ටුවර්ට් එක හොඳයි...
අතේ ගානට ගන්න තියෙන වෙන ජාතිනං මට සෙට් නෑ... කසාය බොනව වගේ...
islandහරිස්චන්ද්‍ර විජය තව ජාතියක් ගේනවා ඒකේ නම අමතක උනා එක පාරටම