හොද කෝපි කුඩු එකක්

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මචන් හොද කෝපි කුඩු බ්‍රෑන්ඩ් මොනවාද ලංකාවේ මාර්කට් එකේ ගන්න තියන ? ඉස්සර හරිස්චන්ද්‍ර එක හොදයි නේ , දැන්නම් අන්තිමයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    හරිස්චන්ද්‍ර විජය තව ජාතියක් ගේනවා ඒකේ නම අමතක උනා එක පාරටම
     
    • Like
    Reactions: Starry Night

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මචන් හොද කෝපි කුඩු බ්‍රෑන්ඩ් මොනවාද ලංකාවේ මාර්කට් එකේ ගන්න තියන ? ඉස්සර හරිස්චන්ද්‍ර එක හොදයි නේ , දැන්නම් අන්තිමයි
    ow harischandra anthimai dan
     

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    නෙස්කැෆේ ගෝල්ඩ් තමා මම බීලා තියෙන හොඳම එක

    Soul Coffee ට්‍රයි කරලා බලන්න bro. මං use කරන්නේ Medium Roasted Ground Coffee.
    https://www.soulcoffee.lk/
    මේකෙ මචන් හරිස්චන්ද්‍ර එකේ වගේ අඩියෙ කුඩු ඉතුරු වෙනවද?
    ------ Post added on Jul 25, 2023 at 4:54 PM