rinnai එක තියෙනව මැලේෂියන්.එච්චර ගානක් නෑ.දැන් අපේ එකට අවුරුදු 6ක් විතර ඇති.අවුලක් නෑ ඔය තාම දුවන්නේ.
Rinnai eka hodai machn

rinnai එක තියෙනව මැලේෂියන්.එච්චර ගානක් නෑ.දැන් අපේ එකට අවුරුදු 6ක් විතර ඇති.අවුලක් නෑ ඔය තාම දුවන්නේ.

mama 2500 ta gatthe national kiyla 1k.dan aurudu 10 kata wadiy,berner 2 maru kala, eccrayi tama badu wada,malkada aweth neha

![]()
![]()
National කියන්නෙ ඉස්සර ආපු හොද Brand එකක්
දැන් ඒවගේ හොද ඒවා එන්නෙ නෑ බන්
ටික කාලයයි පාවිච්චි කරන්න පුළුවන් දැන් තියෙන එව්වා