හොද ටැබ් ඒකක්

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩේ, කිරියේ ඉන්නවා නේද, හොඳ IT guysල set එකක්.
    මටත් ඕනි හොඳ ටැබ් එකක් ගන්න!
    පුළුවන් නම් දැනට මේ මිල ගණන් කැටගරි වලට ගන්න පුළුවන් හොඳ ටැබ් තියෙනවා නම් මොනවාද කියහල්ලකෝ,
    කට්ටියට දැනගන්නත් එක්ක!

    1. රු. 30,000 ට අඩු (මම නම් ගන්න ඉන්නේ මේ ගානට. දැනට මේ ගානට ගන්න පුළුවන් හොඳ ටැබ් තියෙනවද?)
    2. රු. 30,000 - 60,000 අතර
    3. රු. 60,000 - 80,000 අතර
    4. රු. 80,000 - 100,000 අතර
    5. රු. 100,000 - 150,000 අතර
    6. රු. 150,000 - 200,000 අතර
    7. රු. 200,000 ට වැඩි
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    2. රු. 30,000 - 60,000 අතර
    3/4 gb ram tyna ekak ganna oyage usage eka mokakda kiyala nati nisa hariyata kiyanna amarui

    Mama gaththa maasa 2kata wage kalin mi pad 5 ekak. Wifi only habai. 120k una. E gaanata nam patta watinawa
    tempered glass tynwada okata
    ------ Post added on Jun 12, 2022 at 9:05 PM
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Amazon Fire HD tabs tiyenawa ikman ekei Daraz ekei

    Value fot money nam ewa thama

    Mama 3k gennala tiyenawa kapurka global eken