හොද ඩික්ශනරියකට උදව්වක්
මචංලා හොද ඉන්ග්ලිශ් ඉන්ග්ලිශ් ඩික්ශනරියක් තියනවනම් වින්ඩෝස් වලට ලින්ක් එකක් දාපන්කො .ලොකු උදව්වක්


ඕෆ්ලයින් එකක්, ඒ කියන්නෙ ඉන්ස්ටෝල් කරන්න පුලුවන් එකක් ඕන

Last edited:


oxford online eka baluwe nadda?

torrent balanna Cambridge ekai oxford ekai dekama tibba.. mn lagath oya dekama tibba issara external HDD eke tibboth upload karannam mn
පිස්සෙක් වෙන්නැතුව define කියල වචනෙ ගහල ගූගල් කරපං![]()




ඕෆ්ලයින් එකක් බන් ඕන![]()

ඉතිං ගූගල් offline තමා internet connect වෙලා define __ වචනෙ ගහපං![]()
මෙයා උට්ටක් කියෝනව ඉතින් මෙයා උට්ටක් කියෝනව ඉතින්

Link එකක් නැද්ද බන්Try Mariam Webster or Cambridge dictionaries. They are the best
උඹ නං මහ මොකෙක්ද මන්ද. කරල බලපංකො වැඩ කරන්නැද්ද කියල මරු කියවන්නැතුව![]()
