ගොඩක් එවුන්ගේ මාකටින් විතරයි. මැනේජ්මන්ට් හද්ද අජ. අනික obstetrics වලට ප්රසිද්ද ගොඩක් උන්ට Gyanecology surgery බෑ. මූණ බලන් කෙල ගහගන්න බැරි නිසා නොකියා ඉන්න තරමට හොඳයි.වේලාවකට හිතෙනවා බං ක්ලින්ක් එකේ පොත දාගන්න එන ආච්චිලාද කියලා බං කිරිය. කතා කර කර ඉන්න එක තමා ලොකුම දේ ඩොකෙක් ගැන අහපුහාම මේකේ අයට.
@Starry Night පේනව නේද තත්වයගොඩක් එවුන්ගේ මාකටින් විතරයි. මැනේජ්මන්ට් හද්ද අජ. අනික obstetrics වලට ප්රසිද්ද ගොඩක් උන්ට Gyanecology surgery බෑ. මූණ බලන් කෙල ගහගන්න බැරි නිසා නොකියා ඉන්න තරමට හොඳයි.
RecommendedDr. Nishendra Karunaratne - Lanka hospitals
Hodai kiyala kenawa kiyannako hoda nati aya kiyanne natuwa.etakota harineගොඩක් එවුන්ගේ මාකටින් විතරයි. මැනේජ්මන්ට් හද්ද අජ. අනික obstetrics වලට ප්රසිද්ද ගොඩක් උන්ට Gyanecology surgery බෑ. මූණ බලන් කෙල ගහගන්න බැරි නිසා නොකියා ඉන්න තරමට හොඳයි.
උඹට ඕනේ නම් PM එකක් දාන්නම්. නම් ප්රසිද්දියේ දාන්න බෑ.Hodai kiyala kenawa kiyannako hoda nati aya kiyanne natuwa.etakota harine
මේ නම දැක්කම හිනාත් ගියා හැබැයි.Dr. Pradeep De Silva බොරුවට මිනිස්සුන්ගෙන් සල්ලි කඩන්නේ නැති පට්ටම doc කෙනෙක්..
PM ekak dapan machooඋඹට ඕනේ නම් PM එකක් දාන්නම්. නම් ප්රසිද්දියේ දාන්න බෑ.
මේ නම දැක්කම හිනාත් ගියා හැබැයි.
Btw : පොර ලංකාවෙන් retire වෙලා UK ගියා. මේ ටිකේ ආයේ ලංකාවට ඇවිත් ඉන්නෙ පෞද්ගලික හේතුවකට
------ Post added on Jun 14, 2023 at 4:03 PM