හොද පොල්ලක් අරන් වරෙන්. මට ගහන්න.

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    හොද පොල්ලක් අරන් වරෙන්. මට ගහන්න.

    මේ කතාවේ නායිකාව - ඉෂාරි ලංකා
    පදිංචිය මොරටුව ලක්ෂපතිය.

    උබලට කියන්න මචංලා දැනට අවුරුද්දකට කලින් අපේ යලුවෝ දෙන්නෙක් හිටියා. උන් දෙන්න නිවුන්නු. උන්ට චිත්ත දෙකකුත් සෙට් උනා . උන්දෙන්නත් නිවුන්නු. අපි ඉතින් පන්ති වල ෆන් එකේ උන්නා.AL කාලේ නොවැ. මේ අතරේ උන් දෙන්නගෙන් දෙන්නෙක් අතරේ නිතර නිතර රණ්ඩු ඇති උනා. මම ගිය පන්තියට ආවේ උන් ගෙන් එක ජෝඩුවක් විතරයි. අනික් දෙන්න ART කරේ . මම වානිජ්‍ය. ඉතින් බන්ලා ඔකුන් රණ්ඩු උනාම කෙල්ල අඩනවා. මම තමයි ඉතින් නලවන්නේ. මගේ එක ෆිට් එක ඒ කෙල්ල. ඔය අතරේ මටත් කෙල්ලෙක් සෙට් උනා. දැන් මට ඉස්සර තරම් අරකි හෙල්ප් කරන්න බෑ. කෙල්ල කෑගහනවා එත් බන්. මම බැනුම් අහගෙන ඒකිව නලවනවා. මට කව්රුත් අඩනවා බලන්න බැරි නිසා. දවසක් ඒකිට පන්තියේදී අම්බානෙක උණ අරන්. කොල්ලා තරහ වෙලා. එකී දිහා අහක් ඇරලා බැලුවේ නෑ. මමයි මගේ කෙල්ලයි තව යාලු කෙල්ලෙකුයි මේකිට බෙහෙතුත් අරන් දුන්නා. දීලා ගෙදරටත් බැස්සුවා. කොල්ලා හිටියේ නිකන් නොදන්නා ගානට. දැනට මාස 3කට විතර කලින් ඒ සම්බන්දෙ ඉවර වෙන ලදී. :sorry::sorry::sorry:

    ඉතින් අද උනේ මොකද්ද දන්නවද ..(නැනේ ) මමයි මගේ කෙල්ලයි දඩාවතේ ගියා අද. කන්න තැනක් හොයද්දි මතක් උනේ අර කෙල්ලගේ අයියාගේ බත් කඩේ. (ස්ථානය- වේල්ස් කුමාරි ඉස්කොලේට එහා පැත්තේ) එතනට ගියා මච0. අර කෙල්ලත් හිටියා. එකී තමයි බත් බෙදන්නේ. සෙනග හිටියා 7ක් විතර. මට මාර සතුටුයි. 2012 al කරත් හරි අද තමයි හම්බුනේ.මන් පෝලිමට ගියේ නෑ. එකී ලගට ගිහින් කතා කරා. මෙකි හොදට කතා කරා. පස්සේ මම කිව්වා " බත් 2ක් දීපන් මචං කියලා " මෙකි කිව්වා "පෝලිමේ එන්න කියලා". මම පෝලිම දිහා බැලුවා. දැන් 10ක් විතර ඉන්නවා.

    යාලු කම ඉවරයි. කඩෙන් එලියට අවා. KFC ගියා අමබනෙක කැවා ගෙදර ආවා.

    යාළුවන් ට උදවු කරන කොට පොඩ්ඩක් හිතපන්. විශේෂයෙන් කෙල්ලොන්ට
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    යාලුවන්ට උදවු කරනකොට අපිටත් එ අය එ විදියටම සලකයි කියලා හිතන්න එපා මචන් ලොකෙ වෙනස් කාලෙ වෙනස් යාලුවොත් වෙනස් වෙලා ඔවා සාමනය දෙවල් කෙල්ලො කොල්ලො කියලා වෙනසක් නැහැ අනික
    ඔතනින් එ කෙල්ල වැරදි කියන්න බැහැ මොකද තව ක්ස්ටමර්ලා 10ක් පොලිමෙ ඉන්නවානම් උබ නෙමෙ
    එකිගෙ කොල්ලාගෙ අම්මා අවාත් අර 10 ට පස්සෙ තම්යි කන්න දෙන්න ඔන:yes: නැත්නම් අර කස්ටමර්ලා 10 ම බිස්නස් එකෙන් කැඩෙනවා :sorry:හිතවත්තු 10 දෙනෙක් දවස් 10කට කඩෙට ආවොත් ඔහොම කරන්න ගියොත් කස්ටමර්ලා 100ක් කැඩෙනවා :yes:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    eth machan polime panina eka weradyi. Ethakota polime inne aya mokada hithanne? E gollo ka gahuwoth yaluwa upset yanawane.
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    උබ ඒකිට උදව් කලාට ඒකි හිතලා තියෙන්නෙ උබ නිකන් මල් මල් ජංගි අදින එකෙක් කියලා. වැඩියම නැවෙන්නෙ නැතුව ගානකට හිටියම හරි! හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයිලුනෙ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    hmmmm.. බොසා වසද දන්නෑ.. :rolleyes:

    එකී ලගට ගිහින් කතා කරා. මෙකි හොදට කතා කරා. පස්සේ මම කිව්වා " බත් 2ක් දීපන් මචං කියලා " මෙකි කිව්වා "පෝලිමේ එන්න කියලා". මම පෝලිම දිහා බැලුවා. දැන් 10ක් විතර ඉන්නවා.

    අනික බලපන් එකි හොදට කතා කරලා තියෙනවා එතනින් පෙනවා එකි මනුස්ස කම දන්න එකියක් කියලා නමුත් ආයතනයක් හො බිස්නස් කරන තැනක කටයුතු කරනකොට එකට කමයක් තියෙනවා මම දකින විදියට එකි හරි ඩු උබ ගෙදරට ගියානම් එකිගෙ එකි ඔහොම දෙයක් කරානම් වැර්දි නමුත් එකි වැඩ කරන තැනදි හැසිරුන විදිය හොදයි මම නම් වරදක් දකින්නෙ නැහැ එ කෙල්ලගෙ:yes::yes::yes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    යාලුවන්ට උදවු කරනකොට අපිටත් එ අය එ විදියටම සලකයි කියලා හිතන්න එපා මචන් ලොකෙ වෙනස් කාලෙ වෙනස් යාලුවොත් වෙනස් වෙලා ඔවා සාමනය දෙවල් කෙල්ලො කොල්ලො කියලා වෙනසක් නැහැ අනික
    ඔතනින් එ කෙල්ල වැරදි කියන්න බැහැ මොකද තව ක්ස්ටමර්ලා 10ක් පොලිමෙ ඉන්නවානම් උබ නෙමෙ
    එකිගෙ කොල්ලාගෙ අම්මා අවාත් අර 10 ට පස්සෙ තම්යි කන්න දෙන්න ඔන:yes: නැත්නම් අර කස්ටමර්ලා 10 ම බිස්නස් එකෙන් කැඩෙනවා :sorry:හිතවත්තු 10 දෙනෙක් දවස් 10කට කඩෙට ආවොත් ඔහොම කරන්න ගියොත් කස්ටමර්ලා 100ක් කැඩෙනවා :yes:

    අනිවා මචන්. බිස්නස් කරද්දි මචන් ඔහොම කරන්න බෑ. සෙනග වැඩි වෙලාවට එකෙක්ව පෝලිමෙන් පැන්නුවම පෝලිමේ පස්සෙ ඉන්න උන්ට අම්බානට මල නෙ බං. හැමෝම බලන්නෙ ඉක්මනට කෑම එක අරන් යන්න. එතනදි ඒ කෙල්ල කරපු වැඩේ වරඩක් කියන්න බෑ. මම නම් ඔහොම අවස්ථාවකදි ඒ වගේ ඉල්ලීමක් කරන්නෙත් නෑ. මොකද යාලුවා අපිට උදව් කරත් අනිත් උන්ගෙන් එක එක කතා අහන්න එපර්යි බං.

    ඒක නෙවයි, උබ ඔය කියන්නෙ සදැල්ල ගැනද?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    යාලුවන්ට උදවු කරනකොට අපිටත් එ අය එ විදියටම සලකයි කියලා හිතන්න එපා මචන් ලොකෙ වෙනස් කාලෙ වෙනස් යාලුවොත් වෙනස් වෙලා ඔවා සාමනය දෙවල් කෙල්ලො කොල්ලො කියලා වෙනසක් නැහැ අනික
    ඔතනින් එ කෙල්ල වැරදි කියන්න බැහැ මොකද තව ක්ස්ටමර්ලා 10ක් පොලිමෙ ඉන්නවානම් උබ නෙමෙ
    එකිගෙ කොල්ලාගෙ අම්මා අවාත් අර 10 ට පස්සෙ තම්යි කන්න දෙන්න ඔන:yes: නැත්නම් අර කස්ටමර්ලා 10 ම බිස්නස් එකෙන් කැඩෙනවා :sorry:හිතවත්තු 10 දෙනෙක් දවස් 10කට කඩෙට ආවොත් ඔහොම කරන්න ගියොත් කස්ටමර්ලා 100ක් කැඩෙනවා :yes:

    :yes::yes:
    uba kwwa paliyata polime kattiya iddi uba ehma illana ekath waradine bn:rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අනිවා මචන්. බිස්නස් කරද්දි මචන් ඔහොම කරන්න බෑ. සෙනග වැඩි වෙලාවට එකෙක්ව පෝලිමෙන් පැන්නුවම පෝලිමේ පස්සෙ ඉන්න උන්ට අම්බානට මල නෙ බං. හැමෝම බලන්නෙ ඉක්මනට කෑම එක අරන් යන්න. එතනදි ඒ කෙල්ල කරපු වැඩේ වරඩක් කියන්න බෑ. මම නම් ඔහොම අවස්ථාවකදි ඒ වගේ ඉල්ලීමක් කරන්නෙත් නෑ. මොකද යාලුවා අපිට උදව් කරත් අනිත් උන්ගෙන් එක එක කතා අහන්න එපර්යි බං.

    ඒක නෙවයි, උබ ඔය කියන්නෙ සදැල්ල ගැනද?
    :yes::yes::yes: සිරා සිරා අනික මුම කියනවානෙ මචන් එකි හොදට කතා බහ කරා කියලා එ කියන්නෙ එකිට මතකයිනෙ මුන්ව යාලුකමත් මතකයි කියන එක;)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    එකී ලගට ගිහින් කතා කරා. මෙකි හොදට කතා කරා. පස්සේ මම කිව්වා " බත් 2ක් දීපන් මචං කියලා " මෙකි කිව්වා "පෝලිමේ එන්න කියලා". මම පෝලිම දිහා බැලුවා. දැන් 10ක් විතර ඉන්නවා.

    අනික බලපන් එකි හොදට කතා කරලා තියෙනවා එතනින් පෙනවා එකි මනුස්ස කම දන්න එකියක් කියලා නමුත් ආයතනයක් හො බිස්නස් කරන තැනක කටයුතු කරනකොට එකට කමයක් තියෙනවා මම දකින විදියට එකි හරි ඩු උබ ගෙදරට ගියානම් එකිගෙ එකි ඔහොම දෙයක් කරානම් වැර්දි නමුත් එකි වැඩ කරන තැනදි හැසිරුන විදිය හොදයි මම නම් වරදක් දකින්නෙ නැහැ එ කෙල්ලගෙ:yes::yes::yes:

    ඔව් බන්.. ඔය දාල තියන කඩේ ඒකිගෙ එකක් නම්.. ඒකි ඔහොම කලොත් වැරදී.. අපි ලගට කව්රුහරි ආවත් Friends First තමා.. මූ කට්ට කාගෙන ඔය පෝලිමේ ඉන්නවා.. එතකොට වෙන එකෙක් එකපාරටම කෙළගෙන ඇවිත් ලෝඩ් වගේ බත් දෙකක් අරන් යනවා.. පෝලිමේ ඉන්න උන්ට උගෙ සහ මේ කෙල්ලගෙ අම්මිව මතක් වෙන්නෙ නැද්ද ? :love::love:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    කෙල්ල වැරදියි කියන්න බෑ මචන්. උඹනේ කැත වැඩේ කරලා තියෙන්නේ. යාලුවෝ උනාම අපිනේ sup එක දෙන්න ඕන business එකට. අරකිට කොච්චර වේදනාවක් එන්න ඇත්ද උඹ නොකියම යන්න ගියාම? ඒකි උඹට පෝලිමේ එන්න කියන්න ඇත්තේ උඹ තේරුම් ගනියි කියන තරමට උඹ ගැන විස්වාසයක් තිබ්බ නිසා. අපි සාමාන්‍ය යාලුවොන්ට හොඳට සැලකුවට සිරාම යාලුවට හම්බ උනාම කුනුහරපෙන්නේ සලකන්නේ. පුලුවන්නම් කතා ආයි කතා කරලා shape කරගනින්.​
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    එලකිරියේ පෝලිම් ගැන දන්න එවුන් නම් අම්බානකට ඉන්නවා වගේ :oo::oo::oo::rolleyes::rolleyes:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචං උන් වෙනුවෙන් අතින් සල්ලි වියදම් කරගෙන කට්ට කාලා කරපු අපිට උන්ගෙන් එහෙමවත් උදව්වක් ගන්න බැරි නම් යාලුවෝ ඕනෙද බන්. මගේ කඩේකට ඔහොම අවනම් ලොවෙත් මම දෙනවා. :yes: අයිති කාරය උන්ගේ අයියා. ඒ යකා හිටියේ නෑ. අනික බන් එකී තමයි බත් දෙන්නේ . එකක් බෙදන්න තප්පර 10ක් යයි
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කෙල්ල වැරදියි කියන්න බෑ මචන්. උඹනේ කැත වැඩේ කරලා තියෙන්නේ. යාලුවෝ උනාම අපිනේ sup එක දෙන්න ඕන business එකට. අරකිට කොච්චර වේදනාවක් එන්න ඇත්ද උඹ නොකියම යන්න ගියාම? ඒකි උඹට පෝලිමේ එන්න කියන්න ඇත්තේ උඹ තේරුම් ගනියි කියන තරමට උඹ ගැන විස්වාසයක් තිබ්බ නිසා. අපි සාමාන්‍ය යාලුවොන්ට හොඳට සැලකුවට සිරාම යාලුවට හම්බ උනාම කුනුහරපෙන්නේ සලකන්නේ. පුලුවන්නම් කතා ආයි කතා කරලා shape කරගනින්.​

    :sorry: :sorry: මගේ මතේ රස්සාවට වඩා වටිනා දේවල් ගොඩක් තියෙනවා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔව් බන්.. ඔය දාල තියන කඩේ ඒකිගෙ එකක් නම්.. ඒකි ඔහොම කලොත් වැරදී.. අපි ලගට කව්රුහරි ආවත් Friends First තමා.. මූ කට්ට කාගෙන ඔය පෝලිමේ ඉන්නවා.. එතකොට වෙන එකෙක් එකපාරටම කෙළගෙන ඇවිත් ලෝඩ් වගේ බත් දෙකක් අරන් යනවා.. පෝලිමේ ඉන්න උන්ට උගෙ සහ මේ කෙල්ලගෙ අම්මිව මතක් වෙන්නෙ නැද්ද ? :love::love:
    :yes::yes::yes:;)අනිවා
    මචං උන් වෙනුවෙන් අතින් සල්ලි වියදම් කරගෙන කට්ට කාලා කරපු අපිට උන්ගෙන් එහෙමවත් උදව්වක් ගන්න බැරි නම් යාලුවෝ ඕනෙද බන්. මගේ කඩේකට ඔහොම අවනම් ලොවෙත් මම දෙනවා. :yes: අයිති කාරය උන්ගේ අයියා. ඒ යකා හිටියේ නෑ. අනික බන් එකී තමයි බත් දෙන්නේ . එකක් බෙදන්න තප්පර 10ක් යයි

    උබත් හරියට නිවන් දකින්න හිගන්නන්ට රු 10ක් දෙන පොරක් වගෙ :rofl: බත් එකකට තප්පර 10 නම් යන්නෙ පොලිමෙ ඉන්න 10 දෙනාට විනාඩි 2 කකටත් අඩුවෙන් යන්නෙ ලොල් උබට විනාඩි 2කක් ඉවසන්න බැරි උනාද?:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මචං උන් වෙනුවෙන් අතින් සල්ලි වියදම් කරගෙන කට්ට කාලා කරපු අපිට උන්ගෙන් එහෙමවත් උදව්වක් ගන්න බැරි නම් යාලුවෝ ඕනෙද බන්. මගේ කඩේකට ඔහොම අවනම් ලොවෙත් මම දෙනවා. :yes: අයිති කාරය උන්ගේ අයියා. ඒ යකා හිටියේ නෑ. අනික බන් එකී තමයි බත් දෙන්නේ . එකක් බෙදන්න තප්පර 10ක් යයි

    කොහොම කිව්වත් දෙපැත්තක් තියනව බං ඉතිං වැඩේ.. ඔතනදි නම් ඉතිං ඕන එකෙක් ට මල පනින එක සාදාරනයි.. උබ කෙල්ලත් එක්ක ගියාම ඒකිට ඉරිසියාවක්‌ ආවද දන්නෙ නෑ නෙ :rolleyes: