සිරා බන්. මුන්ගේ ගෙවල් වලත් ගිහින් තියෙනවා. මෙහෙම යාලුවෝ ඉන්නවා කියල දන ගත්ත එකත් හොදයි
ඕවා ගනන් ගන්න එපා බං. අපේ සෙට් එකකට උන සීන් අහුවනම් උඹලට දුක හිතිලා අපි වෙනුවෙන් අරමුදලකුත් පිහිටුවනවා දුක වැඩි කමට.

අල්ලලා දාපන්,

අල්ලලා දාපන්,![]()

මේ කතාවේ නායිකාව - ඉෂාරි ලංකා
පදිංචිය මොරටුව ලක්ෂපතිය.
උබලට කියන්න මචංලා දැනට අවුරුද්දකට කලින් අපේ යලුවෝ දෙන්නෙක් හිටියා. උන් දෙන්න නිවුන්නු. උන්ට චිත්ත දෙකකුත් සෙට් උනා . උන්දෙන්නත් නිවුන්නු. අපි ඉතින් පන්ති වල ෆන් එකේ උන්නා.AL කාලේ නොවැ. මේ අතරේ උන් දෙන්නගෙන් දෙන්නෙක් අතරේ නිතර නිතර රණ්ඩු ඇති උනා. මම ගිය පන්තියට ආවේ උන් ගෙන් එක ජෝඩුවක් විතරයි. අනික් දෙන්න ART කරේ . මම වානිජ්‍ය. ඉතින් බන්ලා ඔකුන් රණ්ඩු උනාම කෙල්ල අඩනවා. මම තමයි ඉතින් නලවන්නේ. මගේ එක ෆිට් එක ඒ කෙල්ල. ඔය අතරේ මටත් කෙල්ලෙක් සෙට් උනා. දැන් මට ඉස්සර තරම් අරකි හෙල්ප් කරන්න බෑ. කෙල්ල කෑගහනවා එත් බන්. මම බැනුම් අහගෙන ඒකිව නලවනවා. මට කව්රුත් අඩනවා බලන්න බැරි නිසා. දවසක් ඒකිට පන්තියේදී අම්බානෙක උණ අරන්. කොල්ලා තරහ වෙලා. එකී දිහා අහක් ඇරලා බැලුවේ නෑ. මමයි මගේ කෙල්ලයි තව යාලු කෙල්ලෙකුයි මේකිට බෙහෙතුත් අරන් දුන්නා. දීලා ගෙදරටත් බැස්සුවා. කොල්ලා හිටියේ නිකන් නොදන්නා ගානට. දැනට මාස 3කට විතර කලින් ඒ සම්බන්දෙ ඉවර වෙන ලදී.
ඉතින් අද උනේ මොකද්ද දන්නවද ..(නැනේ ) මමයි මගේ කෙල්ලයි දඩාවතේ ගියා අද. කන්න තැනක් හොයද්දි මතක් උනේ අර කෙල්ලගේ අයියාගේ බත් කඩේ. (ස්ථානය- වේල්ස් කුමාරි ඉස්කොලේට එහා පැත්තේ) එතනට ගියා මච0. අර කෙල්ලත් හිටියා. එකී තමයි බත් බෙදන්නේ. සෙනග හිටියා 7ක් විතර. මට මාර සතුටුයි. 2012 al කරත් හරි අද තමයි හම්බුනේ.මන් පෝලිමට ගියේ නෑ. එකී ලගට ගිහින් කතා කරා. මෙකි හොදට කතා කරා. පස්සේ මම කිව්වා " බත් 2ක් දීපන් මචං කියලා " මෙකි කිව්වා "පෝලිමේ එන්න කියලා". මම පෝලිම දිහා බැලුවා. දැන් 10ක් විතර ඉන්නවා.
යාලු කම ඉවරයි. කඩෙන් එලියට අවා. KFC ගියා අමබනෙක කැවා ගෙදර ආවා.
යාළුවන් ට උදවු කරන කොට පොඩ්ඩක් හිතපන්. විශේෂයෙන් කෙල්ලොන්ට
කෙල්ලෝ දෙන්නත් නිවුන්නු කිව්ව නේද? උඹ කඩේට ගිහින් කතා කලේ අනික් කෙල්ල එක්කද දන්නේ නෑ

කෙල්ලෝ දෙන්නත් නිවුන්නු කිව්ව නේද? උඹ කඩේට ගිහින් කතා කලේ අනික් කෙල්ල එක්කද දන්නේ නෑ

කෙල්ලෝ දෙන්නත් නිවුන්නු කිව්ව නේද? උඹ කඩේට ගිහින් කතා කලේ අනික් කෙල්ල එක්කද දන්නේ නෑ

යාලුවන්ට උදවු කරනකොට අපිටත් එ අය එ විදියටම සලකයි කියලා හිතන්න එපා මචන් ලොකෙ වෙනස් කාලෙ වෙනස් යාලුවොත් වෙනස් වෙලා ඔවා සාමනය දෙවල් කෙල්ලො කොල්ලො කියලා වෙනසක් නැහැ අනික
ඔතනින් එ කෙල්ල වැරදි කියන්න බැහැ මොකද තව ක්ස්ටමර්ලා 10ක් පොලිමෙ ඉන්නවානම් උබ නෙමෙ
එකිගෙ කොල්ලාගෙ අම්මා අවාත් අර 10 ට පස්සෙ තම්යි කන්න දෙන්න ඔනනැත්නම් අර කස්ටමර්ලා 10 ම බිස්නස් එකෙන් කැඩෙනවා
හිතවත්තු 10 දෙනෙක් දවස් 10කට කඩෙට ආවොත් ඔහොම කරන්න ගියොත් කස්ටමර්ලා 100ක් කැඩෙනවා

HODA WADE umbata api campus yana kaleth oya wage kollo hitiya api unta kiyanne KELLANGE JANGI hodanna yana eun kiyala

umbath pau thama but ekath business ekakne machan, so dont take it serious.
habai eka deyak mathaka thiya ganin mona unath anthimata thamanta thaman witharai. inne tike joy eke idapan.

HODA WADE umbata api campus yana kaleth oya wage kollo hitiya api unta kiyanne KELLANGE JANGI hodanna yana eun kiyala