හොද බජට් stereo handsfree එකක්?

HSBCagent

Junior member
  • Feb 11, 2019
    96
    17
    18
    හොද බජට් stereo handsfree එකක්?

    රුපියල් 500ට අඩුවෙන් ගන්න පුලුවන් හොද stereo handsfree එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද ?නෝමල් ඕනම ෆෝන් පාර්ට්ස් කඩේක තියන කොමන් මොඩ්ල් එකක් නං හොදයි. සතියෙන් දෙකෙන් එක කනක් ඇහෙන් නැතුව යන්නැති කාලයක් අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් එකක් තමා හොයන්නෙ :)
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    රුපියල් 500 ට අඩු? පොකට් රේඩියෝ එකක් ගනින්
     

    HSBCagent

    Junior member
  • Feb 11, 2019
    96
    17
    18
    රිප්ලයි වලට තෑන්ක්ස් 500ට අඩුවෙන්නම් හොද එකක් හොයාගන්න බැරිඋනා එකක් ගත්තා 950කට ඒකනං අවුලක් නෑ වගේ ටිකක් පාවිච්චි කරලා බලලා හොදයි නං මේකෙ දාන්නං