හොද බජට් stereo handsfree එකක්?
රුපියල් 500ට අඩුවෙන් ගන්න පුලුවන් හොද stereo handsfree එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද ?නෝමල් ඕනම ෆෝන් පාර්ට්ස් කඩේක තියන කොමන් මොඩ්ල් එකක් නං හොදයි. සතියෙන් දෙකෙන් එක කනක් ඇහෙන් නැතුව යන්නැති කාලයක් අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් එකක් තමා හොයන්නෙ