හොද මවුස් එකක්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,591
    1
    51,290
    113
    ප*යාගල
    sorry.com
    මචෝ උබල පාවිච්චි කරන හොද Durable මවුස් මොනවද? මම ගේන ගේන මවුස් එක සතියෙන් දෙකෙන් කැඩෙනව බන්.
    එක්කො හරියට් ක්ලික් වෙන්නෙ නැ. එක්කො ඩබල් ක්ලික් වදිනවා.
    නැත්නම් මවුස් පොයින්ටර් එක පැන ඵැන යනවා.
    උපරිම සතියයි දෙකයි. ලොකූ බජට් නැ. ගේමින් ඒවා ඕනෙත් නැ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    a4tech N-500F

    2303505197958677.jpg



    අවුරුදු 8ක් විතර එක දිගට පාවිච්චි කලා.සුපිරි භාණ්ඩේ.

    ලාභ බඩු නම් ගන්න එපා.එකක් අරන් දවසක් වත් පාවිච්චි කලේ නෑ.පැත්තකට විසි කරලා දාලා පරණ එකම පාවිච්චි කරනවා.

    ගන්න එකක් හොඳ බ්‍රෑන්ඩ් එකකින්ම ගනින්.DPI බලපන්
     
    • Like
    Reactions: B.Chat and NRTG

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    mama gaththa eka saryak nuwara bahirawakanda parata harena thana shop eken.

    Gedara genath baladdi wada na.Aya maru karanna giya tikema wahala..

    Hoda shop ekakin ganin mokak unath.

    Logitech hodayi kiyla ahala thiyanwa...Duplicate thama awla.Hoyganda amaruyi :eek:
     
    • Like
    Reactions: B.Chat