ගයිස් උබලා ගියපු හොද හොටෙල් ටිකක් දාන් යන්ද? සමානයෙන් 3 Pax 30K ත් - 40K ත් අතර වගේ බජට් සෙට්වෙන..Full board basis එක්ක හම්බෙන හොටල් ටිකක්..
kiriye membersla reccomended ewa bluwe bn anyway mekat patta...thanks hode

thanks broCentra Ceysand
Mermaid Hotel & Club
Arie Lagoon
Kithulkanda Resort
Blue water wadduwa
Tangerin Beach Hotel
mama nam othanin asama eka Mermaid Hotel & Club. kamath hodaiyi ganath shape
dan aluth price poddak balanna machan
උබ කියන එක 100% හරි හැබැයි. ඕක මාත් නෝටිස් කරා බන්..සමහර වෙලාවට බ්රෙක්ෆ්ස්ට් අරන් ලන්ච් එක ගන්නත් බෑ තමා. නිකන් ගානක් වියදම් වෙලා විතරයි.මචන් මේක ගෝල්ඩන් ඇඩ්වයිස් එකක් උබට නිසා කියන්නෙ . වෙන එකෙක්ටනම් කියන්නෙත් නෑ . හොටෙල් එකක් ෆුල්බෝඩ් බුක් කරන්න එපා . හාෆ්බෝඩ් නැත්තන් බෙඩ් ඇන්ඩ් බ්රෙක්ෆස්ට් තමා හොදම . අනික් ඒව අලාකාඩ් ගනින් කැමති දේවල් කෑවැහැකි . නැත්තන් හෙන ගානක් වියදම් කරල ගෙදර කන්න තියනව වගේම බතුයි චිකනුයි නූඩ්ල්ස් පැස්ට තමා මේ කාලෙ බුෆේ වල කන්න වෙන්නෙ
thanks hode
මචන් මේක ගෝල්ඩන් ඇඩ්වයිස් එකක් උබට නිසා කියන්නෙ . වෙන එකෙක්ටනම් කියන්නෙත් නෑ . හොටෙල් එකක් ෆුල්බෝඩ් බුක් කරන්න එපා . හාෆ්බෝඩ් නැත්තන් බෙඩ් ඇන්ඩ් බ්රෙක්ෆස්ට් තමා හොදම . අනික් ඒව අලාකාඩ් ගනින් කැමති දේවල් කෑවැහැකි . නැත්තන් හෙන ගානක් වියදම් කරල ගෙදර කන්න තියනව වගේම බතුයි චිකනුයි නූඩ්ල්ස් පැස්ට තමා මේ කාලෙ බුෆේ වල කන්න වෙන්නෙ
ow dinner breakfst gap 8 hours wage tynwa//brekfast lunch 3 hours wge..ekai awulathis is correct.
breakfast bada palenna kawata passe lunch ganna ba.
e madiwata 12ta wage checkout wenna thibboth abasaranai.
halfboard thamai best option eka.
පුතා හරි පුතා...මචන් මේක ගෝල්ඩන් ඇඩ්වයිස් එකක් උබට නිසා කියන්නෙ . වෙන එකෙක්ටනම් කියන්නෙත් නෑ . හොටෙල් එකක් ෆුල්බෝඩ් බුක් කරන්න එපා . හාෆ්බෝඩ් නැත්තන් බෙඩ් ඇන්ඩ් බ්රෙක්ෆස්ට් තමා හොදම . අනික් ඒව අලාකාඩ් ගනින් කැමති දේවල් කෑවැහැකි . නැත්තන් හෙන ගානක් වියදම් කරල ගෙදර කන්න තියනව වගේම බතුයි චිකනුයි නූඩ්ල්ස් පැස්ට තමා මේ කාලෙ බුෆේ වල කන්න වෙන්නෙ
dinner එකත් බුෆේ එක බලල decide කරන්න කතා කරගත්තනම් හරි බුෆේ යනවද a la carte ගන්නවද කියල . මොකද මේ දවස්වල බුෆේ හොද නෑ ගොඩක් තැන් වලow dinner breakfst gap 8 hours wage tynwa//brekfast lunch 3 hours wge..ekai awula