මම මගේ ජීවිතේට සම්බන්ධ සහ මගේ ආත්මයට ම කිදා බසින විරහ ගීත කීපය මෙහි දාන්නම්....................
පෙම් රළ පතරින් - පණ්ඩිත් අමරදේවයන්
බොල් වී අහුරු වෙල් සුළගේ ගිය සේම - පණ්ඩිත් අමරදේවයන්
හන්තානේ කදු මුදුන සිසාරා - පණ්ඩිත් අමරදේවයන්
පාළු අදුරු නිල් අහස මමයි - පණ්ඩිත් අමරදේවයන්
පිලේ පැදුර - පණ්ඩිත් අමරදේවයන්
මේ ගී එදා ඇගේ හඩින් - පණ්ඩිත් අමරදේවයන්
සද තරු නිහඩයි - පණ්ඩිත් අමරදේවයන්
තරු අරුන්දතී - පණ්ඩිත් අමරදේවයන්
දුක හාදු දෙන රැයේ - කපුගේ
මේ සදේම සෙවනැල්ලේ - කපුගේ
තරු මල් යායම - කපුගේ
කඩමණ්ඩියේ දොළ අයිනේ - නන්දා මාලනී
මේඝයක් සේ - නන්දා මාලනී
මුළු නුවරම නිදිගත් මේ මොහොතේ - නන්දා මාලනී
ඔබේ පැල පැලේ පිල - නන්දා මාලනී
පෙරදා මහ රෑ - නන්දා මාලනී
සිරි පොද වැස්සේ රාත්‍රිෙය් -නන්දා මාලනී
කාලයේ වැලි තලාව පහුරු ගා - නන්දා මාලනී (මම නන්දා ගේ ඉතාම ප්‍රිය කරන විරහ ගීය මේක)
හදේ කොතැනක හෝ හිදී ඔබ - සුනිල් එදිරිසිංහ
පිලේ පහන නිව්වා මං - සුනිල් එදිරිසිංහ
කුඩා ගමේ මද්දහනේ - සුනිල් එදිරිසිංහ
නෙතු පියමි සිහිනයක - ටී.එම්
එපා හිරු පායන්න - වික්ටර්
දෛව යෝගයකින් නොවේදෝ - වික්ටර්
හිතවතුන් අද සුදු ඇදන් එන්න - අමරසිරි පීරිස්
ඉකි ගසා හඩන - අමරසිරි පීරිස්
ලබැදියේ - ලහිරු පෙරේරා
ඔබට වරම් නැති - දිවුල්ගනේ
ඔබ මා හමුවුණු මේ ඉර හද යට - දිවුල් ගනේ
අපි ආයෙත් හමු නොවුනා නම් - සෝමතිලක ජයමහ
මේ නගරය - මර්වින් පෙරේරා
අසුරු සැනින් එක මොහොතක දී - යමුනා විනෝදනී
ඉසුරු කොදෙව්වේ - ජගත් වික්‍රමසිංහ
කිරි ඉද්ද ගහට සුද අරගෙන - ක්‍රිෂාන්ත එරන්දක
පා තබනා බිම - මාලනී බුලත් සිංහල
මේ මහා සමු ගැනීමයි - කුෂාණි සදරේඛා
මුතුකුඩ ඉහලන මල් වරුසාවේ - රෝහණ වීරසිංහ
පහන් ටැඹ යට - ජෝති පාල
ඔය සුසුම් පවන් වැදී - චාමර වීරසිංහ
ඔබ ඇදී යයි ඈත අහසේ - නෙරංජලා සරෝජනී
මළවුන් ගේ නගරයේ - නෙරංජලා/අබේවර්ධන බාලසූරිය
සුදු පාට රැල් වියන් සැලී - ජාලිය රණතුංග
සිව් වසරක් තුල පෙම් සිහිවටනය - දයාරත්න රණතුංග
හිමිදිරියේ හිරු එළියට - දයාරතන රණතුංග
සරසවියෙදි හෙට වතරයි - දයාරත්න රණතුංග
තනි වෙන්න ඉඩ දෙන්න - අජිත් ආරියරත්න
සිනා තොටක් විය - නිරෝෂා විරාජිනී
සිනා පොදක් වී ඔබ ගේ දෑසේ - දීපිකා ප්‍රියදර්ශනී
මියගිය සිහිනය (සුපෙම් හැගුම් ඔබෙන් එපා) - ප්‍රදීපා/ළක්ෂ්මන්
නැවතී මෙතෙකින් - කසුන් කල්හාර
චකිතය - නෙම්සිස් ගායන වෘන්දය
සහ
මගේ සදාකාලික ගීතය.............
මා මළ පසු - පණ්ඩිත්, පද්ම ශ්‍රී, ආචාර්ය ඩබ්. ඩී. අමරදේව.................