හොද ලැප්ටොප්

මේ දවස් වල සාමාන්‍යයෙන් ලක්ෂ 3 කට වගේ.. (ඊට අඩු හෝ චුට්ටක් වැඩි උනත් කමක් නෑ.) ගන්න තියෙන හොද ලැප්ටොප් මොනවද? බිස්නස් එඩිෂන් එකක් නම් තවත් හොදයි.. programming, Graphic Design දෙකටම පාවිච්චි කරන්න.

ගාල්ලෙ ගන්න තැනක් හෝ හොද සයිට් එකක් තියෙනවා නම් රෙකමන්ඩ් කරන්න.. තෑන්ක්ස්. 🥴
 
හම්මො, මෙයා ගාල්ලෙ :cautious:
ඔව් :)

ඇයි අර ගාල්ලෙ අලුතෙන් දාලා තියෙන්නෙ සෙලෙක්ස්ද මොකක්ද එකක්. පත සයිස් ශොප් එකක්.
ගිහින් බැලුවෙ නෑ.. ගන්න කලින් අයිඩියා එකක් ගන්න ඇහුවෙ. :(
------ Post added on Apr 7, 2023 at 11:59 AM
 
බම්ප් ඇන්ටි. 😊
තෑන්ක්ස් පුතේ.. සිස්සත්වෙ ලගයි නේද? හොදට පාඩම් කරන්න ඕනෙ.. 😊

තෑන්ක්ස්
mn gatte galle singer eken dell i3 4GB, eka danm 220 000k wge site eke thibb
තෑන්ක්ස්

Thank you
------ Post added on Apr 7, 2023 at 12:06 PM
 
pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,266
    21,142
    113
    මේ දවස් වල සාමාන්‍යයෙන් ලක්ෂ 3 කට වගේ.. (ඊට අඩු හෝ චුට්ටක් වැඩි උනත් කමක් නෑ.) ගන්න තියෙන හොද ලැප්ටොප් මොනවද? බිස්නස් එඩිෂන් එකක් නම් තවත් හොදයි.. programming, Graphic Design දෙකටම පාවිච්චි කරන්න.

    ගාල්ලෙ ගන්න තැනක් හෝ හොද සයිට් එකක් තියෙනවා නම් රෙකමන්ඩ් කරන්න.. තෑන්ක්ස්. 🥴
    අඩේ සෙට් උනොත් මටත් කියපන් මාත් හොයනවා මේ ටිකේ එකක් ගන්න හැබැයි යූස්ඩ් එකක් අඩුවට. ගාල්ලෙන්ම තමයි. :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Solo Rider