හොද ලැප්ටොප්

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    339151154_732679068318929_4104421667040570189_n.png

    https://mcentre.lk/store/products/a...ram-156-fhd-256gb-sdd-mx550-2gbvgawin-11-home

    https://mcentre.lk/store/products/h...56-fhd-ips-512gb-pcie-nvme-m2-ssd-win-11-home

    https://www.thundermac.com/product-page/macbook-air-m1-256gb-spagegray

    පුළුවන් තරම් Used කඩවලින් brand new නොගෙන ඉන්න. Discrete Graphics ඕනනං acer බලන්න. Macbook air m1 එකත් ඔය ගානට සෙට්වෙයි.
     
    Last edited:

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Macbook air m1 එකක් ගන්න පුලුවන් වෙයි ඔය ගානට දැන්.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,167
    7,703
    113
    Macbook air m1 එකක් ගන්න පුලුවන් වෙයි ඔය ගානට දැන්.
    e ganata gan puluwan unata.. eeta passe thawa wiyadam set wenawane...

    softwares, usb hub and OS ekata huru wenna kal yanawa.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    මේං ඉන්නව මහත්තයෝ දකුණෙ කෑල්ලක්. ඔන්න සෙට් කොරගන්නවනන් චාන්ස් එක :P
    Dakunu rate ganun ge saddey wadi kiyanne aththada ayubowanda..