මේ දවස් වල සාමාන්‍යයෙන් ලක්ෂ 3 කට වගේ.. (ඊට අඩු හෝ චුට්ටක් වැඩි උනත් කමක් නෑ.) ගන්න තියෙන හොද ලැප්ටොප් මොනවද? බිස්නස් එඩිෂන් එකක් නම් තවත් හොදයි.. programming, Graphic Design දෙකටම පාවිච්චි කරන්න.
ගාල්ලෙ ගන්න තැනක් හෝ හොද සයිට් එකක් තියෙනවා නම් රෙකමන්ඩ් කරන්න.. තෑන්ක්ස්.
ගාල්ලෙ ගන්න තැනක් හෝ හොද සයිට් එකක් තියෙනවා නම් රෙකමන්ඩ් කරන්න.. තෑන්ක්ස්.