හරිඅඩේ සෙට් උනොත් මටත් කියපන් මාත් හොයනවා මේ ටිකේ එකක් ගන්න හැබැයි යූස්ඩ් එකක් අඩුවට. ගාල්ලෙන්ම තමයි.![]()
![]()
![]()

සිස්සත්වෙ ලියන පොඩි ලමයින්ට කෑලි සෙට් කරන්න ගිහින් ටීචගෙන් ගුටි කන්න වෙයි.මේං ඉන්නව මහත්තයෝ දකුණෙ කෑල්ලක්. ඔන්න සෙට් කොරගන්නවනන් චාන්ස් එක![]()

තෑන්ක්ස් ඩියර්..Dell/HP
Min 256 SSD
8 GB RAm.
I5/7 11/12 gen processor
FHD display
Separate graphics e
Tiyana mokak hari ganna. 2.5-3 weddi puluwan.


